Divaina - ඡන්දෙට විෂබීජ නාශක ගන්න රුපියල් කෝටියක් ඕනෑ

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 


 
 රනිල් ධර්මසේන
 
පාර්ලිමේන්තු මහ මැතිවරණ ඡන්ද විමසීමේ දිනයේදී සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සඳහා විෂබීජ නාශක දියර මිලදී ගැනීමට රුපියල් කෝටියකට අධික මුදලක් වැයවනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
 
 ඡන්ද සලකුණු කිරීමට පැමිණෙන සියලූම ඡන්ද දායකයන්ට විෂබීජ නාශක දියර ලබා දීමට අවශ්‍ය බවද ඒ සඳහා එක් අයෙකුට රුපියලක් බැගින් වැයවනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
 
 මෙයට අමතරව විටින් විට සියලූ ඡන්ද මධ්‍යස්ථාන විශබීජ හරණය කිරීමට විෂබීජ නාශක දියර ඉසිය යුතු බවද කොමිසම පවසයි.
 
 විෂබීජ නාශක දියර මිලදී ගැනීම පිළිබඳව කොමිසම මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.

විශේෂාංග

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles