Divaina - මුඛ ආවරණ දමා ඡන්ද දාන්න බැහැ... මැකො පවසයි

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 රනිල් ධර්මසේන
 
 පාර්ලිමේන්තු මහ මැතිවරණ දිනයේ දී ඡන්ද දායකයන් ඡුන්ද පොළට පැමිණීමේදී සෞඛ්‍ය  ආරක්ෂණ ක‍්‍රමවේද  අනුගමනය කළ යුතු වුවත් හැඳුනුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී අනන්‍යතාව තහවුරු කර ගැනීමට මුඛ ආවරණය ද ඉවත් කර මුහුණ පෙන්විය යුතු බව මැතිවරණ කොමිසම පවසයි.
 
 යම් ඡන්ද දායකයකු පිළිබඳව අනන්‍යතාව තහවුරු කර ගැනීමට නිලධාරීන්ට අවශ්‍ය වුවහොත් ඊට ඉල්ලීම් කර ක‍්‍රියාමාර්ග ගැනීමට නිලධාරීන්ට හැකි බවද මැතිවරණ කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.
 
 සෑම ඡන්ද මධ්‍යස්ථානයකම සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද අනුගමනය කිරීම අනිවාර්ය වෙයි.

  

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles