Divaina - කොරෝනා පාලනය ගැන ආණ්ඩුවට පැසසුම් ලැබෙනවිට විපක්ෂයට දරාගන්න බැහැ

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 නෝමන් පලිහවඩන
 
 කොරෝනා වෛරස රෝගය මැඬලීමට ආණ්ඩුව ගෙන ඇති ක‍්‍රියාමාර්ග  සම්බන්ධව ජනතාවගෙන් පැසසුම් ලැබෙන විට විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින්ට එය දරාගත නොහැකිව යක්ෂයා ආවේශ වන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය. 


 කොරෝනා රෝගය පාලනය සඳහා ආණ්ඩුව ගනු ලබන පියවර ලෝක නායකයින් පවා පැසසුමට ලක්කරද්දී විපක්ෂය උත්සාහ කරන්නේ ජනතාවට වැරදි මත පැතිරවීමට බවත් සඳහන් කළ අග‍්‍රාමාත්‍යවරයා විපක්ෂයට ආණ්ඩුවේ හොඳ පෙනෙන්නේම නැතිදැයි කියා තමා විමසා සිටින බවද ප‍්‍රකාශ කළේය.
 
 විපක්ෂය කුමන චෝදනා එල්ල කළත් ආණ්ඩුව කොරෝනා රෝගය පාලනය සඳහා උපරිම අයුරින් ක‍්‍රියාකරන බවත් ජනතාවට මතුව ඇති පීඩාවන් සඳහා ලබාදිය හැකි සියලූම සහන ලබාදීමට පියවර ගන්නා බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
  

  

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles