Divaina - මැතිවරණ කොමිසමේ පිරිසකට එන් ජී ඕ වැඩමුළුවක්

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 චමින්ද සිල්වා
 
රාජ්‍ය නොවන සංවිධානයක වියදමින් මැතිවරණ කොමිසමේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දෙදින වැඩමුළුවක් පවත්වා ඇතැයි වාර්තා වෙයි.
 
 ඉකුත් 27 හා 28 දෙදින පුරා බේරුවල ප‍්‍රදේශයේ හෝටලයක පැවැති මෙම වැඩමුළුවට රටපුරා සියලූ නියෝජ්‍ය කොමසාරිස්වරු හා මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිප දෙනෙකු සහභාගී වී ඇත.
 
 නිලධාරින් පනහට අඩු සංඛ්‍යාවක් මෙම වැඩමුළුවට සහභාගි වී ඇත.
 
 මැතිවරණ කොමිසමට රජයේ මුදල් වෙන්කර තිබියදී හදිසියේ රාජ්‍ය නොවන ආයතනයක මුදලින් මහ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙවැනි වැඩමුළුවක් පැවැත්වීම ගැන ගැටලූ පවතින බව කොමිසමේ ඇතැම් නිලධාරීන්ගේ විවේචනයට ලක්ව ඇතැයි ද වාර්තා වෙයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles