Divaina - මහ විරු සැමරුම් මෙවර බැහැ

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 චතුර පමුණුව
 
 උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල මහවිරු සැමරුම් පැවැත්වීමට කිසිම ඉඩක් ලබා නොදෙන ලෙස ආරක්ෂක අමාත්‍යංශය මගින් උපදෙස් නිකුත් කර ඇත. ඒ අනුව වෙනදා මෙවැනි සැමරුම් සිදු කළ ප‍්‍රදේශවල ආරක්ෂාව තර කර අතිරේක හමුදා භටයින් හා බුද්ධි අංශ සාමාජිකයින් යොදවනු ඇත. යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයකු නොවන සාමාන්‍ය අයෙකු සිහි කිරීමට ඔහුගේ හෝ ඇයගේ පවුලේ අයකුට අවශ්‍ය නම් ඒ පිළිබඳව ප‍්‍රදේශයේ පොලිසියට ගොස් අවසරයක් ලබා ගැනීම අනිවාර්ය වේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles