Divaina - වන නිලධාරීන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි ඉල්ලති - වනසම්පත් සංරක්ෂකයන්ගේ වෘත්තීය සංවිධානය

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali


 
 
 ජගත් කණහැරආරච්චි
 
පරිසරය රැකගැනීමේ ජාතික වගකීම නිසි අයුරින් ඉටුකරන බහුතරයක් වූ වන නිලධාරීන්, වන ජීවී නිලධාරීන් හා අනෙකුත් පරිසර ආරක්ෂණ නිලධාරීන්ට අවශ්‍ය පහසුකම් ලබා දෙමින්, දේශපාලන අධිකාරියෙන් සිදුකෙරෙන අයුතු බලපෑම් අවම කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා ප‍්‍රමුඛ රජයෙන් ඉල්ලා සිටින බව වනසම්පත් සංරක්ෂකයන්ගේ වෘත්තීය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීයි.
 
 එම සංවිධානයේ ප‍්‍රධාන ලේකම් ලලිත් ගමගේ මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය මගින් වැඩිදුරටත් කියා සිටින්නේ රටේ වන හා වන ජීවී සම්පත් ප‍්‍රමුඛ පරිසරය රැකගැනීමට හා සංවර්ධනය කිරීම උදෙසා පවතින ප‍්‍රශස්ත නීති රීති පද්ධතිය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුකූලව යළිත් සංශෝධනය කිරීමේ හෝ අවලංගු කිරීමේ බලය දරන ව්‍යවස්ථාදායකයේ සාමාජිකයන් තම අවශ්‍යතාවන් අනුව එම නීති සංශෝධනය කිරීමට කටයුතු කිරීම වෙනුවට මහජනයා ඉදිරියේ රජයේ නිලධාරීන්ට බලපෑම් කිරීම ඵලක් නැති අශෝභන කාර්යක් බවයි.


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles