Divaina - කොරෝනා පරීක්ෂණ සායනිකව සිදුකරයි

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

UPali


 
 
 උපාලි ද සේරම්
 
නව කොරෝනා වෛරසය සම්බන්ධ පරීක්ෂණ සායනිකව සිදුකිරීමට චීන රජය පියවර ගෙන ඇත.
 
මෙතෙක් සිදුකරනු ලැබුවේ සැක සහිත පුද්ගලයන් පරීක්ෂාවට ලක්කර ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්නම් කොරෝනා රෝගියකු ලෙස නම් කිරීමය.
 
 මෙම පරීක්ෂණ අනුව ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 44 කින් ඉහළ ගොස් තිබුණි. නමුත් සායනිකව සිදුකළ පරීක්ෂාවේදී මෙම ප‍්‍රතිශත අඩුවී තිබේ.
 
 සායනික පරීක්ෂාවේදී රෝගියාගේ පෙනහලූ පරීක්ෂාව සහ සෞඛ්‍යය වසංගත තත්ත්වයකට මුහුණදීමේ හැකියාව ආදිය පිළිබඳව අවධානය යොමුකරන බව චීන රජය සඳහන් කරයි.
 
 මේ අනුව ආසාදිත රෝගීන් පිළිබඳව නිවැරදි තක්සේරුවක් ලබාගත හැකි බව චීන රජය පවසයි.
 
 මෙසේ සිදුකරන පරීක්ෂාවන් අනුව හඳුනා ගන්නා රෝගීන් රෝහල්ගත කර නේවාසික ප‍්‍රතිකාර ලබාදේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles