Divaina - ඉදිරි මහ මැතිවරණය 2019 ඡන්ද ලේඛනයට

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 රනිල් ධර්මසේන
 
ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණය 2019 ඡන්ද හිමි නාමලේඛනය යටතේ පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ. 2019 නව ඡන්දහිමි නාම ලේඛනය සකස් කිරීමේ කටයුතු මේ වන විට අවසන් කරමින් පවතින අතර එම ලේඛනය ලබන ජනවාරි මස 20 වැනිදා වන විට සහතික කර බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි මැතිවරණ කොමිසමේ නිලධාරියකු ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ ට පැවැසීය.
 
 ඉකුත් ජනාධිපතිවරණය පැවැත්වූයේ 2018 ඡන්දහිමි නාම ලේඛනයට අනුවය. එහි ඡන්ද දායක සංඛ්‍යාව 15,992,096 ක් විය.
 
 ඉදිරි මහ මැතිවරණයට යොදා ගැනෙන 2019 ඡන්දහිමි නාම ලේඛනයේ පෙර පැවැති 2018 නාම ලේඛනයට වඩා ඡන්දදායකයන් ලක්‍ෂ තුනකට වඩා වැඩිවනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles