Divaina - විනය කඩ කළ මහවැලියේ 40 ක් යළි සේවයට

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 
 ලසිත දුමින්ද
 
පසුගිය ආණ්ඩුව පැවති කාලයේ වැඩ තහනමට ලක්වූ මහවැලි අධිකාරියේ නිලධාරීන් 40 කට වැඩි පිරිසක් කිසිදු පරීක්‍ෂණයකින් තොරව යළි සේවයේ පිහිටුවීමට කටයුතු කරන බවට වාර්තා වේ.
 
 බරපතළ වංචා සිදුකරමින් රජයේ විනය කඩ කළ බවට මෙම නිලධාරීන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.
 
 මෙම නිලධාරීන් යළි සේවයේ පිහිටුවන්නේ නම් නිසි පරීක්‍ෂණයකින් පසු එම කටයුත්ත සිදුකළ යුතු බව මහවැලි අධිකාරියේ සේවකයෝ පවසති.
 
 එසේම මෙම නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් පවත්වන ලෙසට ඉල්ලමින් නව විෂය භාර ඇමැති රොෂාන් රණසිංහ මහතාට සංදේශයක් භාරදීමට ද සේවක පිරිසක් සූදානමින් සිටිති.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles