Divaina - ණය නොගෙවා පොළිය ගෙවීමේ සහනයක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 


 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
බැංකු වලින් ණය ලබාගෙන ගෙවීමේ අපහසුතාවලට මුහුණ දී සිටින ගණුදෙනුකරුවන්ට වසර එකහමාරක පමණ කාලයක් තම ණය මුදල නොගෙවා පොළිය පමණක් ගෙවා සහන සැලසීමට රජය අපේක්ෂා කරන බව අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මහතා ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.
 
 බැංකුවල නියෝජිතයින් කැඳවා මේ සහන ලබාදීම ගැන සාකච්ඡා කළ බවද කබ්රාල් මහතා කීවේය. එවිට ඔවුනට ණය ගෙවීමට සිදුවන මුදල් ඉතුරු වන නිසා සිය ව්‍යාපාර පවත්වාගෙන යාමේ අපහසුව මඟහරවාගෙන එම ව්‍යාපාර කටයුතු සාර්ථක කරගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂාංග

sikuru

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles