Divaina - ඡන්දය වෙනුවෙන් රන් භාණ්ඩත් බේරා දෙති

 Udaya Gammanpila new

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px





උපාලි ද සේරම්

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රාදේශීය දේශපාලනඥයන් රැසක් මෙවර ජනපතිවරණ ඡුන්ද ව්‍යාපාරයේදී සිය පාක්ෂිකයන්ගේ උකස් කර ඇති රන් භාණ්ඩ බේරා දීම කෙරෙහි වැඩි අවධානයක් යොමුකර ඇත.

රුපියල් දස දහසට අඩු මුදලකට උකස් කර ඇති සින්න වීමට යන රන් භාණ්ඩ බේරා දෙමින් ඔවුන් තම පාක්‍ෂිකයන් ජනාධිපතිවරණයේදී ඡුන්දය දැමීම සඳහා දිරිමත් කිරීමට පියවර ගෙන තිබේ.

දැඩි ආර්ථික පීඩාවට පත්ව සිටින පහළ මධ්‍යම පංතියේ තම ඡුන්දදායකයන් විශාල පිරිසක් විවිධ අවශ්‍යතා සඳහා රන් භාණ්ඩ උකස් කර ඒවා බේරා ගැනීමට නොහැකිව සිටින බැවින් මේ මොහොතේ ඔවුන්ගේ එම රන් භාණ්ඩ බේරා ගැනීමට සහාය ලබා දුනහොත් ජනාධිපතිවරණයේදී පමණක් නොව ඉදිරි මහ මැතිවරණයේදී ද ඔවුන්ගේ ඡුන්දය තම පක්‍ෂයට ලබාගැනීම පහසු බව එම ප‍්‍රාදේශීය දේශපාලනඥයෝ විශ්වාසය පළ කරති.

විශේෂාංග

sikuru

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles