Divaina - නේස්බි සාමි හෙට දිවයිනට

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 
 කීර්ති වර්ණකුලසූරිය
 
ශ‍්‍රී ලංකා හමුදාවට එරෙහි යුද අපරාධ චෝදනා බොරු බවට තහවුරු කළ නේස්බි සාමිවරයා හෙට (16 දා) ශ‍්‍රී ලංකාවට පැමිණේ.
 
 විද්වත් වෘත්තිකයන්ගේ මහා සමුළුවේ ප‍්‍රධාන දේශනය පැවැත්වීම සඳහා නේස්බි සාමිවරයා මෙරටට එන බව ප‍්‍රකට නීතිවේදී සරත් විජේසිංහ මහතා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය’’ට පැවැසීය. ඔහු මෙරටදී හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ සහ ජනපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් ද හමුවේ.


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles