Divaina - උතුරන තෙල් තාච්චුවක් ඇඟට වැටී දැරියක් පිලිස්සෙයි

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


උතුරමින්  තිබූ තෙල් තාච්චුවක්  සිරුරේ හැලීමෙන්   බරපතල පිලිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු දෙක හමාරක දැරියක්   අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව ඊයේ (27දා) රාත්‍රී 8.30 ට පමණ මීගහකිවුල රෝහලට ඇතුළත් කර ඇත.
 මෙලෙස රෝහල් ගත කර ඇත්තේ   තල්දෙන   එගොඩවෙල    ප්‍රදේශයේ පදිංචි සිඟිත්තියකි.

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles