මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවී තිබෙන නොසන්සුන් කාරී තත්ත්වයක් නිසා එය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් මීට සුළු මොහොතකට පෙර සිදුකළ වෙඩි තැබීමකින් එක් රැඳවියෙක් මිය ගොස් තවත් රැඳවියන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි.
- Hits: 375