පවතින කොවිඞ් 19 රෝග තත්ත්වය හමුවේ දඹුල්ල අධ්‍යාපන කළාපයට අයත් සියලු පාසල් හෙට(30දා) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇතැයි දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා සඳහන් කරයි .
- Hits: 269