Divaina - මෙරට කොරෝනා මරණ ගණන 109ක් දක්වා ඉහළ යයි.ඉන් මරණ 81 කොළඹින්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


ශ්‍රී ලංකාවේ අද (29දා) උදෑසන වන විට වාර්තාවී ඇති  කොවිඞ් මරණ ගණන 109ක් දක්වා ඉහළ ගොස් ඇත.මින් මරණ 81ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙහි පදිංචිකරුවන්ය.මේ අනුව දැනට වාර්තාවී ඇති  කොවිඞ් මරණ වලින් සියයට 75ක් වාර්තාවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.එසේම දැනට වාර්තාවී ඇති මරණ 109න් 64 දෙනෙකු වයස අවුරුදු 60 වැඩි පුද්ගලයින්ය.

විශේෂාංග

sikuru

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles