Divaina - කොළඹ සහ ගම්පහ ලොක්ඩවුන් ප්‍රදේශ 05ක් හෙට සිට විවෘත කරයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


කොවිඞ් 19 රෝගය පැතිරීම වැලැක්වීම සඳහා හුදකලා කර ඇති කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 15න් 03ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 05න් 02ක් හෙට (30දා) පෙරවරු 5.00සිට හුදකලා බවින්  ඉවත් කිරීමට පියවරගෙන ඇත.
එසේම මට්ටකුලිය සහ වැල්ලම්පිටිය පොලිස් වසම්හි නිවාස යොජනා ක්‍රම 04ක් හෙට (30දා) පෙරවරු 5.00 අලුතින් හුදකලා කිරීමට පියවරගෙන ඇත.
හෙට සිට හුදකලා බවින් ඉවත් කරන ප්‍රදේශ වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය,වෙරළබඩ,පිටකොටුව යන පොලිස් වසම් හා ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව සහ රාගම යනපොලිස් වසම්ය.
හෙට සිට හුදකලාකරන නිවාස යෝජනාක්‍රම වන්නේ මට්ටක්කුලිය පොලිස්වසමේ රන්දිය උයන නිවාස යෝජනා ක්‍රමය සහ ෆර්ගියුසන් පාරේ දකුණු ප්‍රදේශයය.වැල්ලම්පිටිය පොලිස් වසමේ ලක්සඳ සෙවණ නිවාස යෝජනාක්‍රමය ,සාලමුල්ල,විජයපුර, යන  ග්‍රාම නිලධාරී වසම්ය.

විශේෂාංග

sikuru

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles