Divaina - අයිඩීඑච් රෝහලින් පැන්න කාන්තාව අත්අඩංගුවට

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


අයිඩීඑච් බෝවන රෝග ප්‍රතිකාර රෝහලින් ඉකුත් 19වැනිදා රාත්‍රියේ පලාගිය කොවිඞ් 19 රෝගය ආසාදිත 25 හැවිරිදි   කාන්තාව අද(22දා) උදෑසන ඇහැලියගොඩ ළඳු කැලෑවක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.ඇය පොලොන්නරුව නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන ගොස් තිබේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles