Divaina - ලොක්ඩවුන් කළ කොළඹ සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශ 06ක් හෙට සිට යළි විවෘතවේ

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


කොවිඞ් රෝගය පැතිරයාම පාලනය සඳහා දැනට හුදකලා කර ඇති කොළඹ සහ ගම්පහ පොලිස් බල ප්‍රදේශ 06ක් හෙට උදෑසන 5.00 සිට යළි විවෘතවේ.
එසේ විවෘත වන්නේ බොරැල්ල,වැල්ලම්පිටිය,කොළඹ කොටුව,කොම්පඤ්ඤවීදිය,ජාඇල සහ කඩවත යන පොලිස්බල ප්‍රදේශයන්ය.
මට්ටක්කුලිය,මෝදර,බ්ලූමැණ්ඩල්,කොටහේන,ග්‍රෑන්ඞ්පාස්,වෙරළබඩ,ආදුරුප්පුවීදිය,මාලිගාවත්ත,දෙමටගොඩ,කෙසෙල්වත්ත,මරදාන,පිටකොටුව,වේල්ලවීදිය,මීගමුව,රාගම,වත්තල,පෑලියගොඩ සහ කැලණිය යන පොලිස් බල ප්‍රදේශ තවදුරටත් හුදකලා කර තැබේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles