Divaina - මෙරට කොරෝනා මරණ ගණන 83 තෙක් ඉහළට.වැඩිම මරණ ගණන කොළඹින්

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


මෙරට කොවිඞ් මරණ ගණන 83 දක්වා ඉහළ ගොස් ඇත.ඉතුත් 21දා වාර්තාවූ කොවිඞ් රෝගී මරණ 9ත් සමග මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ.මෙම මියගිය සියළු දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි කරුවෝය.
වැල්ලම්පිටිය ප්‍රදේශයේ දෙදෙනෙක්,කොළඹ 10 දෙදෙනෙක් සහ දෙමටගොඩ,කොළඹ02,කොළඹ13, සහ වැල්ලවත්ත යන ප්‍රදේශ වලින් එක් අයෙක් බැගින් මෙලෙස මියගොස් සිටිති.මොවුන් වයස අවුරුදු 48ත් 86ත් වියේ පසුවූහ. 

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles