Divaina - මෙරට කොරෝනා මරණ ගණන 58 තෙක් ඉහළ යයි

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


කොවිඞ් 19 වෛරස රෝගය ආසාදනය වීම නිසා අද(15දා) තවත් රෝගීන් පස්දෙනෙක්  මෙරට මියයාමත් සමග මියගිය මුළු කොවිඞ් රෝගීන්  ගණන 58ක් තෙක් ඉහළ ගියේය.අද වාර්තාවූ මරණ පහම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචි පිරිමි පුද්ගලයින්ය.
කොළඹ 13 පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙක්,කොළඹ 15 පදිංචි79 හැවිරිදි අයෙක්,කොළඹ 12 පදිංචි 88 හැවිරිදි පුද්ගලයෙක්,කොළඹ 08  පදිංචි 88 හැවිරිදි අයෙක් සහ කොළඹ 13   පදිංචි 88 හැවිරිදි තවත් පුද්ගලයෙක් මෙලෙස මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඳ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles