කොවිඞ් 19 රෝගය පාලනය සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ හෙට (16දා) උදෑසන 5.00 සිට හුදකලා කරන මරදාන,කොටුව,පිටකොටුව,කොම්පඤ්ඤවීදිය සහ වේල්ලවීදිය යන පොලිස් බල ප්‍රදේශයන්හි පිහිටි අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතනවල කටයුතු නිරෝධායන සෞඛ්‍ය නීතිවලට යටත්ව පවත්වාගෙන යාහැකි බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාලවරයා පවසයි. .
- Hits: 336