Divaina - කොළඹ සහ ගම්පහ තවත් ප්‍රදේශ පහක් ලොක්ඩවුන්

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කොවිඞ් 19 රෝගය පාලනය සඳහා බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වල හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශ වලට අමතරවට   අලුතින් තවත් පොලිස් බල ප්‍රදේශ 05ක් හෙට :16දා* උදෑසන 5.00 සිට  හුදකලා කරනු ඇතගඑසේ හුදකලා කරන්නේ  ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය පොලිස් බල ප්‍රදේශයලකොළඹ දිස්ත්‍රික්කයේ මරදානලකොටුවලපිටකොටුවලකොම්පඤ්ඤවීදිය සහ වේල්ලවීදිය යන පොලිස් බල ප්‍රදේශයන්යග

විශේෂාංග

sikuru

සිනමා කලා

giriragh

නවලිය

menaka250

දියග

uvindu250

මීවිත

nadisha250

More Articles