කොවිඞ් 19 රෝගය පාලනය සඳහා බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්රික්ක වල හුදකලා කර ඇති පොලිස් බල ප්රදේශ වලට අමතරවට අලුතින් තවත් පොලිස් බල ප්රදේශ 05ක් හෙට :16දා* උදෑසන 5.00 සිට හුදකලා කරනු ඇතගඑසේ හුදකලා කරන්නේ ගම්පහ දිස්ත්රික්කයේ කැලණිය පොලිස් බල ප්රදේශයලකොළඹ දිස්ත්රික්කයේ මරදානලකොටුවලපිටකොටුවලකොම්පඤ්ඤවීදිය සහ වේල්ලවීදිය යන පොලිස් බල ප්රදේශයන්යග
- Hits: 352