Divaina - ප්‍රවීන මාධ්‍යවේදී සිඞ්නි චන්ද්‍රසේකරගේ අවසන් කටයුතු අද

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

sydney1

 අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී සිඞ්නි චන්ද්‍රසේකර මහතාගේ අවසන් කටයුතු අද (15දා) සවස 5.30ට  බොරැල්ල කනත්ත සුසානභූමියේදී සිදුකෙරේ. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 61 වැනි වියේ පසුවිය.ක-ුමාරයාණනි ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරමින් රූපවාහිනී මාධ්‍යයට එක්වූ ඔහුරූකාන්ත ගුණතිලක ගායනා කරන  ඇස්දෙක පියාන නිදාගන්න මට බැහැ,ආත්මා ලියනගේ ගායනා කරන නුහුරු නුපුරුදු හීන අරන් ආදී ජනප්‍රිය ගීත රැසක් ද රචනාකර ඇත.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles