අභාවප්‍රාප්ත ප්‍රවීන මාධ්‍යවේදී සිඞ්නි චන්ද්‍රසේකර මහතාගේ අවසන් කටයුතු අද (15දා) සවස 5.30ට බොරැල්ල කනත්ත සුසානභූමියේදී සිදුකෙරේ. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ඒ මහතා මියයන විට 61 වැනි වියේ පසුවිය.ක-ුමාරයාණනි ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණය කරමින් රූපවාහිනී මාධ්‍යයට එක්වූ ඔහුරූකාන්ත ගුණතිලක ගායනා කරන ඇස්දෙක පියාන නිදාගන්න මට බැහැ,ආත්මා ලියනගේ ගායනා කරන නුහුරු නුපුරුදු හීන අරන් ආදී ජනප්‍රිය ගීත රැසක් ද රචනාකර ඇත.
- Hits: 448