Divaina - The Voice Teens Sri Lanka මීළඟ සුවිශේෂී කඩ ඉමට... ලංකාවේ ටැලන්ට් ඉන්දියාවට අභියෝග කළහැකි චැලන්ට්....

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

voice1
 
ශී‍්‍ර ලාංකේය සුපිරි තරු සමුදුරින් එහා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම නම් උසස් අරමුණ හිතැතිව නිෂ්පාදනය ඔයැ ඪදසජැ ඔැැබි ීරස ඛ්බන් වූ යුරෝපයෙන් ඇරඹී ලොව පුරා රටවල් 185 කට අධික ප‍්‍රමාණයක අති සාර්ථකව විකාශය වූ වරලත් රියැලිටි සන්නාමයකි.
 
 
voice2දකුණු ආසියාවේ විශාලතම මැදිරි සංකීර්ණය ීඑැසබ ීඑමාසද වෙන් නිපදවුණු නව යෞවනයේ හඬ වර්ණයන් ඊකසබා ්මාසඑසදබ ආරම්භයෙන් පළමු සති කිහිය අතුළතම ජාත්‍යන්තර ඔයැ ඪදසජැ ඨකදඉ්ක විශිෂ්ටතම ගීත දර්ශක තුළට ඇතුළත් වීම රූපවාහිනී නාළිකාවට එහා සීමාවේ සිරස ඔඪ බලාපොරොත්තු වූ ජයග‍්‍රහණයයි.
 
 ඔයැ ඪදසජැ ඨකදඉ්ක විශිෂ්ටතම ඉදිරිපත් කිරීම් අතරට මේ වනවිට තරගකරුවන් සිව්දෙනකු ඇතුළත් වී ඇති අතර තවත් එවැනිම විශිෂ්ට ඉදිරිපත් කිරීම් කිහිපයක් නුදුරේ දීම ජාත්‍යන්තරයේ අභිසෙස් ලබනු නිසැකය.
 
 එතෙක් මෙතෙක් ශී‍්‍ර ලාංකේය රියැලිටි තරග ගායනයක ගීතයක් පළමු වරට ශදම ඔමඉැ ගීත දර්ශකයේ කෝටියට වඩා වැඩි නැරඹුම් වාර ගණනක් ලබාගත් අතර සහංගි හසාංජලී විසින් ගැයූ එම ගීතය ඔයැ ඪදසජැ ණසාි ඨකදඉ්ක දර්ශකයේ ඵදිඑ ඔරුබාසබට ඡුැරදෙරප්බජැ ලෙස ඇතුළත් වී තිබීමත් ලාංකේය අප සියල්ලන්ම ලැබූ සුවිශේෂී ජයග‍්‍රහණයකි.මීට අමතරව මාස 3 කට අඩු කාල සීමාවක් තුළ, මිලියන ගණනින් නැරඹූ ඉදිරිපත් කිරීම් කිහිපයක්ම ඔයැ ඪදසජැ ඔැැබි ශදම ඔමඉැ නාළිකාව සතු වන අතර කෙටිම කාල සීමාවක් තුළ එම සීමාව වෙත ළඟා වූ වැඩසටහනක් බවට ඔයැ ඪදසජැ ඔැැබි පත්වී හමාරය. ඉහළම සහ නවීනතම තාක්‍ෂණයන්ට යටත්ව ජාත්‍යන්තර වරලත් වැඩසටහන් සන්නාමයන් ජාත්‍යන්තර ප‍්‍රමිතියට අනුකූලව නිපදවමින් පේ‍්‍රක්‍ෂකයාගේ ඇස් වශී කරගත් ඔයැ ඪදසජැ ඔැැබි වැඩසටහනේ මීළඟ සුවිශේෂී කඩයිමට ළංව සිටියි. ඒ ණබදජනදමඑ තරග වටයයි.
 
 ඉන්පසුව අවසන් පූර්ව තරග වට දෙකක් සහ අවසන් මහා තරගයත් පැවැත්වෙන අතර විශාල පරිමාණයේ ත්‍යාගයන් සහ ජයග‍්‍රාහකයන්ට ජාත්‍යන්තරය ජයගන්නට සුවිශේෂී වරමක්ද ලබාදෙන්නට අප සූදානමින් සිටියි. අගෝස්තු 1 සහ 2 දෙදිනම පැවැත්වෙන අවසන් මහා තරගයද ලාංකේය පේ‍්‍රක්‍ෂකත්වයට ලැබෙන අලූත් අත්දැකීමක් බව සඳහන් කළ යුතුය.
 
 කොවිඞ් 19 යෙන් පස්සේ වොයිස් ටීන් මැදිරි සංකීර්ණයට ගොඩවෙන්න පසුගිය දවසක අපට  අවස්ථාව උදාවුණා. ගමේ දක්‍ෂයන් රටට හඳුන්වාදීමෙන් නොනැවතී රටේ දක්‍ෂයන් ජාත්‍යන්තර වේදිකාව දක්වා ඔසවා තැබූ ඔයැ ඪදසජැ ඔැැබි වේදිකාව හැසිරෙන්නේ කොහොමද කියලා පහත පිරිස අපිට මෙහෙම කිව්වා.
 
 වොයිස් ටීන් නිෂ්පාදක ස්ටයින් මැදිරි සංකීර්ණයේ ප‍්‍රධාන විධායක නිලධාරී චන්දන සූරිය බණ්ඩාර
 
 අපි හුඟක් රියැලිටි ෂෝ කරලා තියෙනවා. රියැලිටි ෂෝ ලංකාවට හඳුන්වලා දුන්නේ කවුද කියලා ඔබෙන් ලක්ෂපතියේ ප‍්‍රශ්නයක් ඇහැව්වොත් ඔබට එ්කට එ්බීසීඞී කියලා දෙයක් වුවමනා වෙන්නේ නැහැ. එ්ත් අපි බීත් අපි සීත් අපි ඞීත් අපි. එ් නිසා අපි කල්පනා කළේ මේ රියැලිටි ෂෝ කියලා දැන හැඳිනගෙන හදාරලා තියෙන ගෙදර ඉඳලත් අපිට කරන්න පුළුවන් අපේ පේ‍්‍රක්ෂකයෝ දන්න එ් වැඬේ වෙනස් කරන්න ඕනෑ කියලා. එ් නිසයි අපි කලක් මේ වැඩෙන් ඈත්මෑත් වෙලා හිටියේ. මොකද අපි දන්න හඳුනන අපේ සගයෝ මේ වැඬේ ඉස්සරහට කරගෙන යනවා. ඉතිං එ්ක හින්දා අපිට කල්පනා කරන්න සිද්ධවුණා, විශේෂයෙන් සුසාරට කල්පනා කරන්න සිද්ධවුණා කොහොමද මේ කණපිට පෙරළාගන්නේ කියලා. දැන් මේක ඇතිවෙලානේ තියෙන්නේ. ඉතිං ඉන්ට‍්‍රස්ටි එකටත් එ් තත්ත්වය ඇතිවෙන එක හොඳ නැහැ.
 
 එ් නිසා තමයි වොයිස් ටීන් මෙතැනට  ස්ථානගත වෙන්නේ. අපි මොකක්ද රටක් විදිහටම මියුසික් ඉන්ඩස්ටි‍්‍ර එක ගැන කල්පනා කරන්න ඕනෑ. අපිට කල්පනා කරන්න සිද්ධවෙනවා අපේ මියුසිස් ග්ලෝබල් ෆ්ලැට්ෆෝර්ම් එකට ගෙනියන්නේ කොහොමද කියලා. මේක අපි ඉදිරියේ තියෙන අභියෝගයක්. අපේ නාද මාලා, අපේ දේශීය ජන සංගීත මූලාශ‍්‍ර වල හඬවල් ලෝකයේ තැන්වලින් සොයාගන්න අමාරුයි. එහෙම නම් අපිට අභියෝගයක් තියෙනවා. අපි නිදහසින් පස්සේ අපි සෑහෙන වැරවීරිය යෙදුවා අපේ සංගීතය එතැනට තල්ලූ කරගන්න. දැන් අපිට අභියෝගයක් තියෙනවා. එ් අභියෝගය තීරණාත්මකයි. මොකද ඉන්දියාව මේ සීමාවල් බිඳලා රාගධාරී සංගීතය මූලික කොටගත් සංගීතය ලෝකය සිසාරා ගිහිල්ලා. ලංකාව කොහේද ඉන්නේ. හැබැයි ලංකාවේ ටැලන්ට් දිහා බලන්න.

ලංකාවේ ටැලන්ට් ඉන්දියාවට අභියෝග කළහැකි චැලන්ට්. එ්ක මම බයනැතිව කියනවා. පොඩිඑවුන් කියන සින්දු බැලූවහම, ඔවුන් රාගධාරී මූලයන් පදනම් කරගෙන කියන සින්දු බැලූවම අපිට පුදුම හිතෙනවා. දැන් මේකට අපිට ක‍්‍රමවේදයක් හොයාගන්න ඕනැ. එ් නිසයි වොයිස් ටීන් අපි නිර්මාණය කළේ. දැන් නිකං ජාත්‍යන්තරය, ජාත්‍යන්තරය කියන රැුල්ලකුත් ඇවිත් තියෙනවානේ. හැබැයි ඇත්තටම අවංකවම අපිට ජාත්‍යන්තරයට යන්න වුවමනාවක් තියෙනවා නම් එ් වෙනුවෙන් අපිට වැඩපිළිවෙළක් තියෙනවා. එ් හින්දා තමයි ටීන් කියන කොන්සෙප්ට්එකම අපි තෝරගත්තේ. අපි කිඞ්ස් ගන්නේ නැහැ. අපි ජෙනරල් එක ගන්නේ නැහැ. ඇයි අපි ටීන්ස් ගන්නේ. එ් හින්දමයි අපි ටීන්ස් ගන්නේ. අපි සාර්ථකයි කියලා අපිට හිතෙනවා. ග්ලෝබල් ෆ්ලැට්ෆොර්ම් එකට ලේස් නැහැ ගීතයක් ඇතුළත් කරගන්න. එ්ක අමාරුයි. කියලා ඇතුළුකරගන්න බැහැ. එ් ගොල්ලෝ රිසච් කරලා එ්ක ඇතුළු කරගන්නේ.

අපේ දරුවෝ හතර දෙනෙක් ග්ලෝබල් ෆ්ලැට්ෆෝර්ම් සින්දු කියන්න එ්ගොල්ලෝ ඇතුළුකරගත්තා. මැයි මාසේ හොඳම තාරුණ්‍යයේ ඉදිරිපත් කිරීම් කරන්නන් හතර දෙනා ඇතුළේ අපේ දරුවෝ තුන්දෙනෙක් හිටියා. අපි එ් ගැන ආඩම්බරයි වගේම සන්තෝසයි. අපේ ඉලක්කය ජාත්‍යන්තර ලේබලයකට අපේ දරුවන්ව සම්බන්ධකරන්න. එ්කට අපි දැනටමත් සැලසුම් සකස් කරගෙන යනවා. අපි කොහොම හරි ගෙනයමු අපේ ජනහඬක්. අපේ ලංකික දරුවන්ගේ තියෙන දක්ෂතා. එ්කට අපිට ගොඩක් දෙනෙක් කාලය මහන්සිය දියකරනවා. එ්ක මෙතෙකයි කියන්න බැහැ. මම පළවැනියාට ස්තූතිවන්ත වෙන්න ඕනෑ මගේ ආදරණීය විනිසුරුවන් හතරදෙනාට. ඔවුන් නොවෙන්න මේ වැඩසටහන තවත් එක් රියැලිටි වැඩසටහනක් විතරයි. දිනපතා මෙතැනට ආවොත් මේ දරුවෝ එහේ මෙහේ යනවා. විනිසුරුවන් මේ දරුවන්ව නිතර නිතර පුහුණුවීම් සිදුකරනවා. එක් කෙනෙක් කැපිලා එළියට යනකොට මේ විනිසුරුවන් අඬනවා. ගිය සතියේ මැද අපි නොකවුට් රෙකෝඩින් වටය පටන්ගත්තා. නොකවුට් රෙකෝඩින් එක මැද විනිසුරු අශාන්ති නැගිටලා ගියා. එ් ඇත්තටම. රියැලිටි නෙමෙයි. අපි එ්ක ටීවි එකේ පෙන්වන්නේ නැහැ. මොකද අපිට එ්ක කරන්න වුවමනා නැහැ. මොකද දරුවෝ ඊට වැඩිය දක්ෂයි. මේක රියැලිටි වැඩක් නෙමෙයි. පුදුම බැඳීමක් මේ දරුවන් සමග විනිසුරුවන්ට තියෙනවා. එ් හින්දා තමයි මෙච්චර දක්ෂ දරු කැළක් අපිට බිහිකරගන්න පුළුවන් වුණේ. එ් වගේම මගේ සහෘදයා අසේල බණ්ඩාරට. ඔහුට ස්තූතිවන්ත වෙන්න ඕනෑ. හැමදාම රාත‍්‍රී ෙදාළහ විතර වෙනකම් මේ ක‍්‍රියාන්විතයේ නිරතවීම ගැන. වාදක මණ්ඩලයත් එහෙමයි. මේ වැඩසටහනේ අධ්‍යක්ෂක සමිත් බස්නායක තිරය පිටුපස සිට දැවැන්ත කාර්්‍යභාරයක් කරගෙන යනවා.
 
 
  එම් එන්ටර්ටේ‍්‍රන්මන්ට් එම්ටීවී චැනල් පෞද්ගලික සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී නීතිඥ සුසාර දිනාල්
 
 ලෝකයේ රියැලිටි වැඩසටහන් ටෙලිවිෂනයේ ප‍්‍රධාන අංගයක් විදිහට ලෝකයේ පටන් අර ගෙන දැන් අවුරුදු විස්සක් විතර වෙනවා. ලංකාවේ පටන් අරගෙන අවුරුදු පහළොවක් වෙනවා. එක පාරට එ්ක හිතුවම අවුරුදු පහළොවක් රියැලිටි ෂෝ තිබ්බද කියලත් හිතෙන්න ඇති. අපි 2005 සිරස සුපර් ස්ටාර් කරලා ෂෙහාන් මිහිරංග, අජිත් බණ්ඩාර, අමිල පෙරේරා, මලිත් පෙරේරලාව හොයාගත්තේ. එතැන ඉඳලා මේ අවුරුදු පහළොවම අර චන්දන මුලින් කිව්ව කාරණාවට මම යන්න කැමැතියි. ගෙදර ඉඳලත් රියැලිටෝ ඔබට කරන්න පුළුවන්. සාමාන්‍ය ටෙලිවිෂන් පේ‍්‍රක්ෂකයෙකුටත් මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. එක ඇති අමුතු දෙයක් නැහැ. ඉතිං එ්ක නිසා සිරසට ඕනෑවුණා 2005 දී රියැලිටි හඳුන්වලා දුන්නා වගේ 2020 වෙනකොට එ්ක ඊළඟ තලයට ගෙනියන්න. එ් සඳහා අපි බොහොම කල්පනාවෙන් සීරුමාරුවට තෝරලා බලලා තමයි වොයිස් කියන සන්නාමය තෝරාගත්තේ. 2005 ට වැඩිය මේ අවුරුදු පහළොව ඇතුළේ ලෝකය ගොඩක් වෙනස් වුණා. විශේෂයෙන් බුද්ධිමය දේපොළ පිළිබඳ, වැඩසටහන්වල ආකෘතිකමය අයිතින් පිළිබඳ ඉතාමත්ම දියුණු තත්ත්වයකට ලෝකයම පැමිණිලා තියෙනවා. එ් වගේම ලෝකය තනි යායක් බවට පත්වෙලා තියෙනවා. ඉතිං එ්ක නිසා අපිට බැහැ තවදුරටත් අඳුරේ අතපත ගාමින් මේ වැඩසටහන නිර්මාණය කරන්න. මොකද අපේ ශ‍්‍රී ලාංකේය පේ‍්‍රක්ෂකයෝ මේ වෙනකොට ජාත්‍යන්තර වැඩසටහන් බලනවා. මේ වොයිස් ටීන් වැඩසටහන පටන්ගන්න පෙර ඔබ ඔබගේ ෆේස්බුක් හරහා විදේශීය දරුවන් ගේ විශිෂ්ට ගායනා දැකලා ඇති. සමහර වෙලාවට අපි දන්නේ නැති භාෂාවල ගීත ඛණ්ඩ අපිට දකින්න ලැබෙනවා. හැබැයි අපේ දරුවෝ ඊට වඩා දක්ෂයි කියලා හඳුනාගතයුතු අවධිය ඇවිත් තියෙන්නේ. ඉතිං එ්ක නිසා අපේ කළමනාකාරීත්වය තීරණය කළා වොයිස් සන්නාමයේ ශ‍්‍රී ලාංකික හිමිකරුවා අපි විය යුතුයි කියලා. එ්ක ඉතාම නිවැරදි තීරණය කියලා මේ වෙනකොට ලාංකික ප‍්‍රජාව විතරක් නෙමෙයි මුළු ලෝකයම හඳුනාගෙන තියෙනවා. ඇයි මේක අනික් එ්වාට වැඩිය වෙනස් වෙන්නේ කියලා අපි පෙන්වලා තියෙනවා. රියැලිටි ෂෝ කියන්නේ විනිශ්චය මණ්ඩලයම අඬවලා එ් අඬන එක කැමරාව හංගලා හොරෙන් පෙන්නලා එ්ක තමයි රියැලිටි කියන කතාව දැන් ඉවරයි. එ්ක ඉවරවෙලා දැන් ගොඩක් කල්. ලෝකයම එ්ක ඉවරකළා. ඉන් ඊළඟ තලයට ගියා. ඉස්සර තරම් ලේසි නැහැ. පේ‍්‍රක්ෂකයා ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. වරලත් සන්නාමයක් අරගෙන වැඩසටහන් කිරීම ඉතාම සංකීර්ණ ක‍්‍රියාවක්. විශේෂයෙන්ම ජාත්‍යන්තර ආයතනවල තියෙන නීතිරීතිවලට එ් වගේම බුද්ධිමය දේපළ නීතිවලට අනුකූලව තමයි සියලූදේවල් කරන්න ඕනෑ. අපි වොයිස් ටීන් තිළිණ කළේ එ් සියල්ල එකතු කරලා.
 
 
 
 දුමාල් වර්ණකුල
 
 ද වොයිස් නිසා මම මේ වැඩසටහනේ දී වැඩිපුර බලනවා ගායනා කිරීමේදී තරඟකරුවන් අතින් කොතරම් දුරට දෝෂ සිද්ධවෙනවාද කියලා. මොකද අනෙක් ළමයත් එක්ක සංසන්දනාත්මකව බලද්දී ගායන දෝෂ මගින් විතරක් අපිට තීරණයකට එළැඹෙන්න වෙනවා. ඉතිං ඔය වගේ කාරණා සම්පිණ්ඩනය කරන්න වෙනවා. අපිට කිසිම දරුවෙක්ව කපන්න වුවමනාවක් නැහැ. පෞද්ගලික ප‍්‍රශ්න දරුවොත් එක්ක අපිට නැහැ. අනික අපි දරුවන් ගෙවල්වලින් එක්කගෙන ඇවිත් නැහැ. අපි රැුකියාවක් කරන්නේ. විශේෂයෙන් දරුවොත් එක්ක වැඩකරද්දී හරි පරිස්සමින් වැඩකරන්න ඕනෑ. මමත් මේ මාධ්‍ය ආයතනයේම සිරස සුපර් ස්ටාර් හරහා තමයි ආවේ. ඉතිං මම දන්නවා තරගයකට මුහුණදුන්නාට පස්සේ කොච්චර පීඩනයක් තියෙනවාද කියලා. අද මම මෙතැන ඉඳගෙන ඉන්නේ සුපර් ස්ටාර් එකෙන් පළවෙනියා වෙලා නෙමෙයි. හයවැනියාටත් කැපිලා පළවැනියාටත් කැපිලා තමයි මෙතැනට ආවේ. එහෙනම් මම සංගීතය අතහරින්න ඕනෑ. එහෙම නෙමෙයි තරගයක් ඇතුළේ වේදනාවක් ඇතිවෙනවා. විශේෂයෙන්ම බලන අයත් දැනගන්න ඕනෑ මේක තරගයක් කියලා. ස්වයං පාලනයක් තියාගන්න එක තමයි මම හිතන්නේ වටිනාම කාරණය. එ් දරුවෝ තරගයෙන් ඉවත්වෙන්නේ එදා දවසේ ගායනාව තුළ තිබෙන්නා වූ ගායනයේ තියෙන මොනයම් හෝ අඩුපාඩු නිසා. එ් තරගයකට පොදුයි. ගායනයක් ඇතුළේ අපි එකපාරට අහගෙන ඉඳලා තෝරන්නේ නැහැ. ගායනයක් ඇතුළේ අපිට තෝරන්න සිද්ධාන්ත තියෙනවා. අපි එ් තියරි එක හරියටම ස්ටඩි කරලා හින්දා තමයි එ් වගේ තීරණයක් ගන්නේ.
 
 
 
 අශාන්ති
 
 මම දරුවෙක් තෝරගන්නේ එ් දරුවා ගේ වොයිස් එකේ තියෙන ක්ලැරිටි එකයි එයා ගේ ටෙම්පෝ එකේ හරි ටයිමින් එක තියෙන නිසා. සමහර වෙලාවට ජෙනරල් පබ්ලික් එකට එ් වගේ චූටි චූටි දේවල් තේරෙන්නේ නැතිව ඇති. අපි මෙතැනදී පුංචි දෙයක් පවා බලනවා. මෙතැනදී කිසිම තරගකරුවෙක් ගායනා කරන ගීතය කිසිම විනිසුරුවෙක් දන්නෙත් නැහැ. එ්ක එදාට විතරයි දකින්නේ. අපේ තීරණ එ් මත වෙනස් වෙන්නත් පුළුවන්.
 
 
 
 රයිනි චාරුකා
 
 මෙතැනදී ඔගොල්ලෝ කවුරුත් නොදකින පැත්තක් තියෙනවා. මම පුහුණුවීම් කරන වෙලාවට එ් දරුවාව වෙනුවෙන් කොච්චර මහන්සිවෙන්න ඕනෑද?. ඇත්තටම මේක තරගයක්. මේක ගේම් එකක්. මම තරගකරුවෙක් හදන්න ඕනෑ තවත් තරගකරුවෙක් එක්ක ෆිනෑලි එකේදී ෆයිට් කරන්න. ඉතිං අපිට පොඩි දවස් ගාණයි තියෙන්නේ. එ් වෙද් දි මගේ සිහිනය ගොඩක් ශක්තිමත් තරගකරුවෙක් හදන්න. විනිසුරුවන්ගෙත් මේක රහසක්. අනෙක් විනිසුරුවන් මගේ කණ්ඩායමේ තරගකරුවන් ගේ පුහුණුවීම් දැකලා නැහැ. ඔවුන් සමහර වෙලාවට පුදුම වෙනවා. එ්කයි අපි සමහර වෙලාවට පුදුම වෙන්නේ. මේ හැමදෙයක් පිටුපසම කතාවක් තියෙනවා.
 
 
 
 සනුක වික‍්‍රමසිංහ
 
 මම වැඩිපුර කතා කළේ නැහැ. මොකද මෙතැන කතා කරපු සියලූ දෙනා ඇතුළේ සියලූ උත්තර තිබුණා කියලා මට හිතුණා. විනිසුරුවෙක් විදිහට ඇත්තටම මේක මගේ ජීවිතේ මට අභියෝගයක් සහ අලූත් අත්දැකීමක්. මම හිතනවා මෙතැන සිටින අනෙක් විනිසුරුවන් තිදෙනාටත් එහෙමයි කියලා. විශේෂයෙන් මේ වොයිස් කියන වැඩසටහන. ජාත්‍යන්තර වැඩසටහනක්. ඉතිං කියන්න තියෙන්නේ අපේ එකම ටාගට් එක ලංකාවට හොඳම දක්ෂයෝ ටික බිහිකරන්න. තරගයක් ඇුතුළේ අපිට තරග නීති රීති ඇතුළේ අපිට වැඩකරන්න වෙනවා. එ් අනුව කලින් කිව්වා වගේ ආදරේ කරන අය කැපිලා යනකොට හිත් අමනාපකම් දුක්වීම් ඇතිවෙනවා. එ්ක තමයි තරගයේ ස්වභාවය.
 
 
 
 දිනේෂ් විතාන
 
 ඡුායාරූප
 
 කමල් වන්නිආරච්චි

sikuru

සිනමා කලා

kumar250

නවලිය

voice250

දියග

wasant250

මීවිත

sesad250

More Articles