Divaina - කෑමට නොව කාබනික පොහොර සෑදීමටය?

newluhundu19

e5

965x87px Web Banner Cvd new

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

pohoraපෑලියගොඩ මැනිං තොග වෙළෙඳපොළට මෙම එළවළු ගෙනැවිත් තිබුණේ ඉකුත් 14 වැනිදා රාති‍්‍රයේය. හෙට (17 දා) අලූයම 4.00 දක්වා රට පුරාම කි‍්‍රයාත්මක සංචරණ සීමාව නිසා මෙම එළවළු විකුණාගත නොහැකි බව එහි තොග වෙළෙන්දෝ පැවසූහ. ඒ අනුව මෙම එළවළු ජනතාවගේ ආහාර පිණිස භාවිතයට නොව කාබනික පොහොර සෑදීම පිණිස රැගෙන යෑමට සිදුවනු ඇතැයි ඔවුහු සඳහන් කළහ. මෙවන් අපරාධ යළි සිදු නොවන ලෙස සැලසුම් සකස් කරන්නට බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය. ඡායාරූපය - නිශාන් එස්. පි‍්‍රයන්ත

විශේෂාංග

sikuru

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles