Divaina - කරුගෙන් අලුත් පක්ෂයක්

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september


 
 karu
 
 ලසිත දුමින්ද
 
සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති සහ හිටපු කථානායක කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමග නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වේ.
 
 එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් කිහිප දෙනෙක් මේ වනවිට මෙම නව පක්ෂය සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා සමග සාකච්ඡා ආරම්භ කර ඇත.
 
 සිංහල බෞද්ධ නායකයකු ලෙසින් කීර්තියක් දිනා සිටින කරු ජයසූරිය මහතා කෙරෙහි ජනතා විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් එජාපයේ සහ වමේ දේශපාලන පක්ෂවල ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේද කැමැත්ත පවතින බවත් මේ සම්බන්ධව අදහස් දක්වමින් එජාපයේ හිටපු ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.
 
  

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles