Divaina - ශානි අබේසේකර ‘පාස්කු සාක්ෂි’ ඇමරිකාවට පන්නයි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

mobitel

ugc15september

කීර්ති වර්ණකුලසූරිය

 shani500
පාස්කු ප‍්‍රහාරය සඳහා නියෝග දුන් පාර්ශ්ව හෙළිදරව් වීම වසන් කිරීම සඳහා පසුගිය යහපාලන රජය සමයෙහි පැවැති රහස් පොලිසිය කටයුතු කර ඇතැයි අනාවරණය වී ඇත. ප‍්‍රහාරයට අදාළ එකම සාක්‍ෂිය වූ බෝම්බකරු සහරාන්ගේ ජංගම දුරකථන දෙක ඇමරිකානු එෆ්. බී. අයි. පොලිසිය වෙත ලබාදීම මගින් මෙම තොරතුරු වසන් කිරීමට උත්සාහ කර තිබේ.
 
 එෆ්. බී. අයි. පොලිසියට හොර රහසේ ලබාදුන් සහරාන්ගේ ජංගම දුරකථන දෙකේ දත්ත කිසිවක් නැතැයි මේ වන විට හෙළිවී ඇත.
 
 මෙම ජංගම දුරකථන ලබාදී ඇත්තේ හිටපු රහස් පොලිස් ප‍්‍රධානි ශානි අබේසේකර බව හෙළිවී තිබේ.
 
 පාස්කු ප‍්‍රහාරයේ වැදගත්ම සාක්‍ෂිය ශානි රටින් පිටකළා යැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග හෙළි කළේය.
 
 මේ නිසා පාස්කු ප‍්‍රහාරය පසුබිමේ සිටි රටවල් හා විදේශ කි‍්‍රයාකාරීන් ගැන තොරතුරු මෙතෙක් හෙළිවී නැත.

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles