Divaina - පාර්ලිමේන්තුව විසුරුවාහැරීම අද රෑ 12ට අවලංගුයි ?

mobitel

B Divaina 90x340px

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

parlimenthuwaමනෝජ් අබයදීර
 
අද (දෙවැනිදා) මධ්‍යම රාත‍්‍රියේදී ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය යළි කැඳවීමට හෝ එම නිවේදනය අහෝසි කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කරනු ඇතැයි ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි.
 
 පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කර ඇති ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින නඩු විභාගය දෙසැම්බර් මස තුන්වැනිදා ආරම්භවීමට නියමිත හෙයින් ඊට පෙර අදාළ ගැසට් නිවේදනය අහෝසි කරනු හෝ යළි කැඳවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

විශේෂාංග

sikuru

සිනමා කලා

pinna250

නවලිය

urani250

දියග

wijeweee250

මීවිත

tarumin250

More Articles