Divaina - පෝට්‌සිටිය චීන කොලනියක්‌ද වෙනම නීතියක්‌ද

Divaina 365 x 90 Banner

newluhundu19

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

 portcity245
 
 කොළඹ වරාය නගරය චීන කොලනියක් නොව විශේෂ කොමිසමක් හරහා පාලනය වන විශේෂ ආර්ථික කලාපයක් බව මුදල් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පවසයි.
 
 මෙම වරාය නගරය පාලනය වන්නේ යෝජිත කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභාව මගින් බවද එය පිහිටුවීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවද රාජ්‍ය ඇමැති කබ්රාල් මහතා සඳහන් කළේය.
 
 යෝජිත විශේෂ කොමිෂන් සභා පනත හරහා මෙම වරාය නගරය අප රටේ නීතියට යටත් බවත් මෙහි කි‍්‍රයාත්මක වන්නේ වෙනත් රටක නීතියක් නොවන බවත් රාජ්‍ය ඇමැති අජිත් නිවාඞ් කබ්රාල් මහතා වැඩිදුරටත් කීවේය.
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත

විශේෂාංග

sikuru

සිනමා කලා

kasuni250

නවලිය

kawmini250

දියග

viatnaam250

මීවිත

nilminit250

More Articles