Divaina - ගෝඨාභය ජයගනියි..! නාමයෝජනාවට සූදානම් පුරවැසි බව තහවුරුයි

top banner


Div Adv

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

ඒ. ජේ. ඒ. අබේනායක සහ කසුනි රෙබෙකා

gotleadkඉදිරි ජනාධිපතිවරණයට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වීමට ඇප තැන්පත් කළ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ  මහතාගේ ශ‍්‍රී ලංකා පුරවැසිභාවය
 අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදීමකින් තොරවම අභියාචනාධිකරණය පසුගිය සිකුරාදා (04 දා* පස්වරුවේ ප‍්‍රතික්ෂේප කළේය.

 

16
 

 
 


විශේෂාංග

sikuru

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles