krida_innerpage
ක්‍රීඩකයන්ව පිටරට උසාවි ගෙන යෑමේ අයි.සී.සී. සෙල්ලම... ඇමැතිට යැවූ ‘වට්ස්ඇප්’ පණිවුඩයේ තිබුණේ මොනවාද?
දේශීය අනන්‍යතාව සහ නීති රාමුවට මැදිහත්ව හරි වැරැද්ද තේරුම් කර ගත හැකි නීති පද්ධති මෙරට ඕනෑ තරම් තිබේ. එසේ තිබියදී කාලයෙන් කාලයට එන දේශපාලූවන් එක්තරා වකවානුවකදී මෙරට සොල්දාදුවන්ව පිටරට අධිකරණවලට ගෙන යෑමට උත්සාහ කළේය. දැන් ඒ කතාව පරණය. මේ අලූත් කතාව ක්‍රීඩකයන්ව පිටරට උසාවි ගෙනි යෑමේ විහිළු න්‍යාය ගැනය.
Jul 26 2020 00:00
372

විද්‍යාත්මක පදනම මායිම් නොකරන ජාතික මහා ක්‍රීඩා උළෙල...
Jul 26 2020 00:00
218
කී‍්‍රඩා තරගයක් හෝ තරගාවලියක් යනු අදාළ කී‍්‍රඩාවේ හෝ ඉසව්වේ ප්‍රගතිය මනින මිනුම් දණ්ඩක් බවත්, මෙය කී‍්‍රඩා පුහුණුවේ කොටසක් නොවන බවත් නැගෙනහිර ජර්මන් ජාතික කී‍්‍රඩා විද්‍යාඥයෙකු වූ ඞී. හැරේ පෙන්වා දී ඇත.