Divaina - Hot News
ඩයනා ඝාතනය වූයේ පිලිප්ගේ නියෝගයකින්ද?
ඩයනාගේ අවමංගල්‍ය පෙරහැර පසුපසින් ඇවිදයෑම සම්බන්ධයෙන් විලියම් හා හැරී දෙදෙනා දෙගිඩියාවකින් පසුවන විට පිලිප් විලියම් කුමරු අමතා ප්‍රකාශ කර ඇත්තේ ”ඔබ ඔබගේ මවගේ දේහය පසුපසින් ඇවිද නොගියහොත් මතු දිනෙක පසුතැවිලි වීමට ඔබට සිදුවනු ඇත. මා ඒ පසු පසින් ඇවිද යන විට ඔබ දෙදෙනාද මා සමග...
වසර පහක් තිස්සේ පිරිවෙනකට දිවයින පුවත්පත පූජා කරන ඉංග්‍රීසි ගුරුවරයා
මම මුලදී එතරම් ඉගෙනීමට දස්කම් නොදැක්වුවත් මාගේ දැනුම වර්ධනය වුණේ ‘දිවයින’ පුවත්පත නිසා. එය දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ ඇතුළු සියලූ දැනුම් ලබාදෙන තක්සලාවක්. ඒ නිසා මගේ දැනුම දියුණු කර ගුරුවරයෙක් ලෙස කටයුතු කිරීමට පැමිණි මගට ‘දිවයින’ පුවත්පත මට ලොකු පිටුවහලක් වුණා. මා අමතර දැනුම ලබාගත්තේ...
වන විනාශය සහ ඉඩම් කොල්ලය... චෝදනාවල ඇත්ත සහ බොරුව
මහවැලි අධිකාරියේ ඉඩම් මහා පරිමාණයෙන් මහා සමාගම්වලට ලබා දීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ වී ඇත. ඊට අමතරව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම සතු ඉඩම්ද මහා පරිමාණයෙන් අන්සතු කිරීම ආරම්භ කොට ඇත. එම ක්‍රියාවලිය ඉතා පැහැදිලිවම ඉඩම් කොල්ලයක් ලෙස හැ`දින්විය හැකි අතර ඒ තුළ වන විනාශය දිරිමත්වේ. එම ඉඩම්...
ධනවත් වෙන්න ඔබත් කැමතිද?
දවසට තුන්වරක්වත් පන්සිල් ගෙන ජය පිරිත හා සීවලී පිරිත සජ්ඣායනා කරන්න. මෙම පිරිත් දෙකම නිතර භාවිතා කිරීම තුළින් ඔබට නිරෝගී සම්පත මෙන්ම ධන සම්පත ද නොඅඩුව ලැබීමේ භාග්‍යය උදා වේ. බොහෝ අය මේවා ගැන වටිනාකම් නොදනී. පිරිත් හඬ පට දැමීමට වඩා ඔබේ මුවින් එම පිරිත්...