deshapalana_innerpage
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ජනාධිපති ගෝඨාභය ඇලන්මැතිනියාරාමයේදී හමුවෙති.... ආණ්ඩුවේ සෙසු පක්ෂ වෙනම පාරක ගමනක්... රනිල්ගේ සාකචඡාව....
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙවර සිංහල අලූත් අවුරුදු දින කිහිපය සුවිශේෂී බවකින් තොරව ගත කළේය. රාජකාරි කටයුතු සඳහා මුල් තැන දුන් ඔහු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සියල්ල අයෝමා රාජපක්ෂ මැතිනිය සමඟ මිරිහාන නිවසටම වී අකුරටම ඉටු කරන්නට පියවර ගැනීම විශේෂත්වයකි. ආණ්ඩු පක්ෂයේ...
Apr 18 2021 00:00
341

එන්.ජී.ඕ. කාරයන් ආණ්ඩුව හොල්ලයිද? සෞභාග්‍යයේ දැක්ම සංචාරක ක්ෂේත්රයේ ඩොලර් බිලියන 10 ට වළ කපන ‘‘බලධාරීන්’’
මේ මොහොත වන විට ගෝලීය වශයෙන් ඇති වී තිබෙන ආර්ථික ප්රවණතා හේතු කොට ගෙන, රටට ණය ලැබීම අඩුවීම හා ආයෝජන සහ විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායමද අඩවෙමින් පවතී. අපව යළි ප්‍රකෘති තත්ත්වයට පත් කොට ඉතා ඉක්මනින් ස්ථිරව රටට මුදල් ලබාගත හැකි...
Apr 18 2021 00:00
271

එෆ්.සී.අයි.ඩී.යක් ඕනෑ... ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා රහස් පරීක්ෂක කතාවක් වගේ!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට නීතිඥවරුන් සහ අදාළ නඩුකටයුතු සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 300 කි. මහාචාර්යවරයා පෙන්වා දුන්නේ අධිකරණයේ තීරණය හතුරුසිංහට වාසිදායක වුවහොත් නඩුකටයුතු සඳහා වියදම් කර ඇති මුදලට අමතරව රුපියල් ලක්ෂ 1,000 ක වන්දිය ද ගෙවීමට...
Apr 18 2021 00:00
241

මගේ අලුත්ම චිත්‍රපටය ටියුබ් ලයිට්... රුමාලි ගමගේ
රඟපෑමට සීමාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. මගේ එකම සීමාව අපි කරන වැඩෙන් පස්සේ ඊළඟ දවසේ අපිට පාරේ බැහැලා යන්න පුළුවන් වෙන්න ඕනෑ. මගේ අම්මා තාත්තා එක්ක, මගේ පවුලේ කට්ටිය එක්ක මුහුණ දෙන්න පුළුවන් විදියේ වැඩ විතරයි මම භාර ගන්නේ. චරිතය කළුද...
Apr 18 2021 00:00
215

මම අමුඬේ ගහ ගහ යන්න හදන කලාකරුවෙක් නොවේ... සමන් ලෙනින්
ප්‍රසංගවලදී අපේ සහෘදයන් ඉල්ලා සිටියා කොමඩි ගීතයක්. මම කොහොමත් වේදිකාවෙත් වැඩ කරපු කෙනෙක්. වේදිකාවෙන් අයින් වුණේ මගේ ගායනයේ තියෙන සෙන්සිටිව් එක ඉවත් වී යන නිසා. ප්‍රහසන ගායනය කියන්නේ ඉතාම අමාරු දෙයක්. ප්‍රහසනය කියන එක හරියට මනුස්සයකු-ට නොදැනුනොත් ඒ මනුස්සයා ප්‍රහසනයකට...
Apr 18 2021 00:00
210

අයිපීඑල් 20 - 20 ගහන 40 සෙට් එක
වයසින් වැඩිම නායකයා සිටින්නෙත් චෙන්නායි කණ්ඩායමේ. ඒ මහේන්ද්‍ර සිං දෝනි. ඒ වගේම චෙන්නායි සංචිතයේ සිටින කී‍්‍රඩකයන් 25 දෙනාගෙන් 13 දෙනකුම වයස අවුරුදු 30 ඉක්මවා තිබෙනවා. ඒ නිසා වැඩිම වයසින් යුතු සංචිතය ඒ කියන්නේ කී‍්‍රඩකයන්ගේ වයස්වල එකතුවේ වැඩිම සාමාන්‍ය අගය පෙන්වන...
Apr 18 2021 00:00
202

ජීවිතය... සින්දු... ප්ලස් ඇඞ්... තානායම්පල්ලාගේ සටහන
අපෙන් සමුඅරන් වෙන තැනක රැකියාව සොයාගෙන ගිය වේටර් නිපුන්ගෙ කටහ`ඩ දුරකථනයේ රැව් දුන්නා. ‘‘...සර්.. මට මේ වැඬේ පත්තරෙන් සෙට් වුණේ සර්... පඩිය හතළිහක් දෙනවය කියලා තිබුණ හින්දා තමයි මං ගියේ...‘ ගෙදරින් පැනලා ගිහින් හොරාට විවාහයක් කරගත්ත දරුවෙක් වගේ බයාදු හ`ඩකින්...
Apr 18 2021 00:00
255

ඇත්තටම අවුරුදු කුමාරයා කවුද?
සැබැවින්ම අවුරුදු කුමරකු වාසය කරනවා නම් ඒ වාසය කරන්නේ සූර්ය මස්තකයේ නොව ජනතාවගේ හද මැඳුරෙහිය. එනයින් අවුරුදු කුමාරයා සොයා යන්නකු හට ඔහුව හමුවනු ඇත්තේ ”වසරකට වරක් එළඹෙන මේ සා ප්‍රීති සමයකැයි’’ චිත්ත සංතුෂ්ටියෙන් ඔකඳව ගිය කුඩා දරුවකුගේ හදවතකය. අලූත්...
Apr 18 2021 00:00
178

ජ්‍යොතීෂ ශාස්ත්රයේ පඤ්චාංගය හදුනාගනිමු
රුචක යෝගයෙන් උපන්නෝ නිරෝගී ශක්ති සම්පන්න ශරීර ඇත්තෝ වෙති. ජන ප්‍රධානියෙක් වෙයි. රජෙක් හෝ ඒ හා සමාන කෙනෙක් වන බව සඳහන් ය. ඉතා පිනැති වේ. ධනවත් වේ. බොහෝ කල් ජීවත් වන්නෝ වෙති. යුද හෝ පොලිස් හමුදා වැනි අංශවල ප්‍රධානියකු වීමට...
Apr 18 2021 00:00
221
