Divaina - මනාලයෝ - බස්‌නාහිර බොදු ගොවි

e5

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

 

බස්‌නාහිර බොදු ගොවි ඉතා විශිෂ්ඨ චරිතවත් උගත් කාරුණික අඛණ්‌ඩ ඉහළ මාසික ආදායම් සහිත සුරක්‌ෂිත ආර්ථිකයක්‌ ද වටිනා නවීන ගේදොර වත්කම් ද සතු ප්‍රියමනාප මැදිවියෑති ප්‍රසන්න අඩු වයස්‌ පෙනුමැති එකම සොහොයුරා සහකාරිය ලෙස ඇරයුම් කරනුයේ යහපත් විනීත රූමත් අවුරුදු 35 ට අඩු වයස්‌ සැනසිලිදායක යුග දිවියකට ප්‍රමුඛත්වය දෙන පරතරය එතරම් නොවැදගත් ලෙස සිතන කැමති නිරහංකාර යුවතියකටය. දායාද රැකියා ඇති නැති බව නොවැදගත්ය. යහපත් අවිහිංසක සාමාන්‍ය පසුබිමැති අය විශේෂයි. තමාම වුවද ලියන්න බේද නොසලකමි. උස 5' 4".

 

විශේෂාංග

sikuru

සිනමා කලා

maalani250

නවලිය

yohanis250

දියග

wejadas250new

මීවිත

fala250new

More Articles