දිවයින ඉරිදා සංග්‍රහය - ලුහුඬු දැන්වීම් - 2021.04.18
Apr 18 2021 00:00
102
ඇබෑර්තු ලී බඩු සාප්පුවට ස්පේ‍්‍ර, වඩු, කුෂන් බාස්වරු සහ ගෝලයින් අවශ්‍යයි. 0727592810 කැළණිය. හොරොව්පොතානේ ගොඩනැඟිල්ලක බ්ලොක් ගල් බැඳීම, බිත්ති කපරාරුව සහ පොළොව සිමෙන්ති දමා සුද මැදීමට හැකි මේසන්ලා අවශ්‍යයි. 0777-776903 අංකයට අමතන්න.
ගේ.දො. ඉ. විකිණීමට කොළඹ තලවතුගොඩ නගරයට පහසුවෙන් ළඟාවිය හැකි විදුලිය නළ ජලය සහිත පදිංචියට...
ගේ දොර ඉඩකඩම් විකිණීමට - කැස්බෑව
Apr 18 2021 00:00
182
කොළඹ දිස්ති‍්‍රක්කය
කැස්බෑව හල්පිට 3 වන පටුමග පර්. 13.1 සාමාන්‍ය නිවස 120 පාරේ සිට මි. 100 ලක්ෂ 85 - 0702149738
මනලයෝ
Apr 18 2021 00:00
297
(22.03.2021) අගනුවර නිවාස අළුත්වැඩියාව කාර්මික නඩත්තුව රැකියාවේ යෙදෙන අවු. 43 ක ගාල්ලේ අයෙකුට අනාගත දියුණුවට අතහිත ලබාදිය හැකි කරුණාවන්ත සහකාරියක් පතමි. බේද නොමැත. බස්නාහිර පළාතෙන් නැවතීමට ඇත්නම් විශේෂයි. 0115241092
මනලියෝ
Apr 18 2021 00:00
297
(28.03.2021) ගම්පහ බොදු ගොවි 1990 පෙබරවාරි උපන් 55 උසැති උපාධිධාරී රජයේ ඉංග්‍රීසි ගුරු දියණියට කුජ ශනි 4 ට ගැලපෙන උගත් රැකියාවැති පුතෙකු දෙමවුපියෝ සොයයි. 033 2294950
(28.03.2021) දකුණේ බොදු ගොවි 35 වියැති රූමත් පැහැපත් සිහින් සිරුරැති උස අඩි 5.5’’ අගනුවර ප්‍රධාන රාජ්‍ය ආයතනයක රජයේ විගණන පරීක්ෂක නැගණියට සුදුසු සහකරුවකු...
අමතර ඉගැන්වීම්
Apr 18 2021 00:00
438
අමතර ඉගැන්වීම්
(28.03.2021) ගුරුවරයෙක් නිවසට පැමිණ ඉංග්‍රීසි භාෂාව, සාහිත්‍ය, දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව ඔන්ලයින් කණ්ඩායම් පන්ති - පිලිප් ෆර්ඩිනන්ඩ්ස් 077 762283
ව්‍යාපාරික ස්ථාන විකිණීමට - ගාල්ල නගර මධ්‍යයේ
Apr 18 2021 00:00
607
ගාල්ල නගර මධ්‍යයේ ටැල්බට් ටවුන් හි පිහිටි පර්. 01 ක අගනා දෙමහල් කඩ කාමරය විකිණීමට ඇත. RichLook ඉදිරිපිට Price Negociable ගැනුම්කරුවන් පමණි. විමසීම් 0718415623, 0779721964
ගේදොර ඉඩකඩම් විකිණීමට - පිළිමතලාව
Apr 18 2021 00:00
296
(28.03.2021) කොළඹ මහනුවර පාරේ සිට මීටර් 700 ක් දුරින් පිළිමතලාව අලදුවක පිහිටි පර්චස් 10 ක ඉඩම විකුණනු ලැබේ. 0719949121 0768441835
ගේදොර ඉඩකඩම් විකිණීමට - මාබෝල වත්තල පර්චස් 7 ක්
Apr 18 2021 00:00
738
මාබෝල වත්තල පර්චස් 7 ක් පිහිටි පොළව සහිත ඉතාමත් අගනා ඉඩමක් මාබෝල වත්තල ඉතා ඉක්මණින් විකිණීමට ඇත. ප්‍රධාන පාරට 50m පමණ නුදුරින් හා අඩි 15 ක පාර සහිත, පාසල්, රෝහල්, වෙළඳසැල්, ආගමික ස්ථාන ආශ්‍රිතවද, පැය 24 පුරා බස් රථ සේවාවක් ද තිබෙන ඉඩමකි.
අමතන්න 0773707078