Divaina - කාටුන්
11/15/2020 වන දින කලාපය
ගුණරතන හාමුදුරුවන්ගේ බී්රෆ් කේස් එක උස්සයි...
හිතාගෙන හිටියේ නිදාගන්න නෙමෙයි. ඒත් නින්දගියා. නැඟිටල බලනකොට මම ඔලූව තියාගෙන හිටිය කොට්ටය තියෙනවා. ඊට යට තිබුණු බී්රෆ් කේස් එක නෑ. අර දෙමළ මනුස්සය මගේ බී්රෆ් කේස් එකත් අරගෙන බැහැලා ගිහින්. දැන් මට අඳිනකඬේ විතරයි. වෙන කිසිම දෙයක් නෑ. ලංකාවට යන්න විදිහක් නෑ...
ඔබටත් ග්රහයන්ගෙන් බාධාද.....? මෙන්න පිළියම්
රාහුගේ අපල සඳහා... මන්ද බුද්ධික; උන්මාද අයට ආහාර පාන, ඖෂධ, රසකැවිලි ආදියෙන් සංග්රහ කිරීම, නිවසේ නිරිත දිසාවේ වැටකේ ගසක් සිටුවා එයට සාත්තු සප්පායම් ආවතේව කිරීම බෝමළුවේ නිතර සැරිසැරීම, අතුගෑම නාගර්ජුන යන්ත්රය පැළඳීම, ගෝමේද මැණිකක් ඇල්ලූ මුද්දක් පැළඳීම, ගම්බාර සිද්ධ සුනියම් දෙවියන්ට බාර වීම, පූජා තැබීම...
කොරෝනාව මැද දුක් වළඳන වැලිකතරේ මිනිස්සු
විදේශයක රටක සේවය කරමින් සිටි තරුණයකු ජනාධිපති, අගමැති. සියලූ ඇමැතිවරුන් මන්ත්රීවරුන් වෙත එවාතිබූ ලිපියක මෙසේ තිබිණි. මම දන්නේ නැහැ ඔබ මෙය කියවන විට මම මේ ලෝකේ ඉඳියිද කියලා. අවසානෙදි මට කන්න දෙයක් නැතිව, මා ගැන බලන්න කෙනෙක් නැතිව මම තනියම මැරිලා යයි ද කියලා මට...