වනාන්තර සහ පුරාවිද්‍යාබිම් අක්කර ලක්ෂ 12 ක් රැකි චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කෙරේ!
Nov 15 2020 00:00
922
5/2001 චක්‍රලේඛය අහෝසි කිරීම පිටුපස ඇති දුෂ්ට අරමුණු.... 1 දේශපාලන හෙංචයියන්ගේ සහ දේශීය මෙන්ම විදේශීය මහා පරිමාණ ව්‍යාපාරික යන්ගේ මනදොළ පිරවීම පිණිස ඔවුනට ලබාදෙන දොළපිදේනිය වශයෙන් රටේ වනාන්තර පද්ධතියත් පුරාවිද්‍යා රක්ෂිතත් කැප කිරීම. 2 මූලධර්මවාදීන්ට සහ බෙදුම්වාදීන්ට අවශ්‍ය වන පරිදි මෙරට පුරාවිද්‍යාත්මක සහ සංස්තෘතික සාක්ෂි, ස්ථාන සහ මූලාශ්‍ර විනාශ කිරීමට අවස්ථාව සළසා දීම. 3 එම්.සී.සී. ව්‍යාපෘතියට අවශ්‍ය කරන ඉඩම් වක්‍රාකාරයෙන් නිදහස් කිරීම හෙවත් පළමු පියවර ලෙස මහා සමාගම්වලට නිදහස් කිරීම...
කතුවැකිය
විවාහ සහතිකය සංශෝධනය කිරීම
මේ රටේ ජාතික දේශපාලනය නොව ඉස්ලාමීය දේශපාලනය කරන රවුෆ් හකීම්, මුජිබර් රහුමාන්, අලි සබ්රි, රිෂාද් බදුර්දීන් වැනි අන්තවාදීන් ප්‍රමුඛත්වය දී ඇත්තේ කොරෝනාව මැඬ පවත්වා රට ඉදිරියට ගෙන යෑමට නොව දෙව්ලොව යෑමටය. භූමදානය නොකරන මළ සිරුරු දෙව්ලොවට නොගොස් අපායට හෝ වෙනත් දිහාවකට යන බවට තිබෙන ඉස්ලාමීය ආගමික මතයට අපි ගරු කරමු. එය පව් කරන එකා අපායට යන බවට ඇති බෞද්ධ මතය...
Nov 15 2020 00:00 Hits 503

ආරක්ෂාව
මානව හිමිකම් වාර්තාවේ වගන්ති 64 කින් ලක් රජයට යුද අපරාධ චෝදනා... මෙන්න ඇත්ත!
මෙයට පෙර කොටි හිතවාදී සංවිධාන මුස්ලිම්වරුන් වෙනුවෙන් හඬක් නැඟුවේ නැත. මෙම ජිනීවා සමුළුවට යෑම සඳහා අප කටාර්හි චොහා ගුවන් තොටුපළේ සිටින විට අලූත්ගම ප්‍රදේශයේ පදිංචි බව පැවසූ මුස්ලිම් ජාතිකයකු හමු විය. ඔහු පැවසුවේ මාර්තු මස ජිනීවා නුවර පැවැත්වෙන ප්‍රකට මෝටර් රථ ප්‍රදර්ශනය නැරඹීමට යන බවයි. එහෙත් අති විශාල මුදලක් වැය කර මෝටර් රථ ප්‍රදර්ශනයක් නැරඹීමට ශී‍්‍ර ලංකාවේ සිට ජිනීවා සහ...
Nov 15 2020 00:00 Hits 460

දේශපාලන
එජාපයේ ප්‍රතිසංවිධානයට රනිල් ගත්ත නව පියවර... අලි සබ්රිගේ කරපිටට වඳින්න ගිය දේවාලේ... අවුරුදු 2500 ඔප්පුව ගැන රනිල්ට කියාදුන් පාඩම... කොරෝනා දුක අහන්න සජිත් ගෙනා යෝජනාව....
අලි සබ්රිගේ මෙම ප්‍රතිචාරය හා ක්‍රියා කලාපය සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනයට ලක්වන ආකාරය ඉන් පසුව අපට දැකගත හැකි විය. ඔක්කොටම කලින් එසේ සුදුසු ඉඩමක් හොයන්න යැයි කියමින් ජනාධිපතිවරයා පළ කළ අදහස අවභාවිත කරමින් මුස්ලිම් කොවිඞ් මරණ වළ දමන්නට ජනාධිපති අනුමැතිය පළ කළා යැයි කියමින් පතුරුවා හරින ලද ආරංචිය නිසා ගෝඨාභය ජනාධිපතිවරයා ද නොසන්සුන් වී...
Nov 15 2020 00:00 Hits 546

සැප වාහන 300ක පාර්ලිමේන්තු සැසිය....
ආචාර්ය චරිත හේරත් සභාපති ධුරය දරන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව අපනයන තහනමක් ක්‍රියාත්මක අවස්ථාවක පූර්ණ විමර්ශනයට ලක්විය යුතු නීතියෙන් පිට ක්‍රියාමාර්ග අනුගමනය කරමින් සැප වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් විමසා බැලිය යුතුය. මෙය සමස්ත බැංකු ක්‍රියාවලිය යොදා ගනිමින් කළ දූෂිත ක්‍රියාවකි. ආනයනය කළ අධි සුඛෝපභෝගී වාහන 300 අතර තීරු බදු රහිත ආනයනයට රජය නිකුත් කළ...
Nov 15 2020 00:00 Hits 534

රුවන්ගි වෙඩින් එක ගත්ත කතාව ඇත්තද?
මම විවාහ ගිවිස ගත්ත කාලේ හැමෝටම කියලා තිබ්බේ තව ටික කාලයකින් වෙඩින්එක ගන්නවා කියලා. මම මනමාලියක් ලෙස සැරසිලා පින්තූර දැම්මට පස්සේ හැමෝම හිතුවේ මම වෙඩින් එක අරගත්තා කියලා. ඇත්තටම අපි වෙඩින් එක කරන්න හිතාගෙන හිටපු කාලයේ කිසිම දෙයක් සැලසුම් කරගන්න බැරිවුණා. ඒ කාලේ කොරෝනා පළමු රැුල්ල නිසා වෙඩින් එක අරගන්න බැරිවුණා.
Nov 15 2020 00:00 Hits 421

අනුෂ්කාට විරාත්ගේ ටීම් එකෙන් සාදයක්... හාදුවක් ගිය දුරක්... නෝරා ගේ වීඩියෝ එකක් ලීක් වෙලා
ජෙන්ට්ල්මන්ට් චිත්‍රපටයේ සිද්ධාර්ත් ඉතාමත් තදින් ජැකලීන්ගේ දෙතොල් සිපගැනීමේ දර්ශනය තමයි මේ තරම් ආන්දෝලනයක් ඇති කළේ.... චිත්‍රපටයේ තිර රචකයා ස`දහන් කරන පරිදි ඒ වගේ සීන් එකක් කොහොමවත්ම තමන් රචනා කළේ නැහැ කියල තමයි ඔහු කියලා තිබුණේ’ කොහොම නමුත් මේ හාදුව නිසා චිත්‍රපටයට ලොකු පබ්ලිසිටි එකක් නම් ලැබුණා’ ඒ වුණත් ජෙන්ට්ල්මන්ට් සුපර් ෆ්ලොප් එකක් වුනේ කවුරුත් හිතපු...
Nov 15 2020 00:00 Hits 427

ඔස්ටේ්‍රලියාවම දිනපු ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජෝර්ජියා
තරගාවලිය පුරාවටම ජෝර්ජියා හදපු කෑම ටික දැක්කම ඔයාලට හිතාගන්න පුළුවන් වෙයි මේ අවුරුදු 11 ළමයගේ හැකියාව.... කර`දමුංගු සහ ඉඟුරු මිශ්‍ර අයිස්ක්‍රීම් සමඟ කර`දමුංගු, ඉඟුරු, ගම්මිරිස්, කුරුඳු සහ කරාබුනැටි මිශ්‍ර ටාර්ට් එකක්.. අල කිරට සහ අල තෙලට සමඟ පොල් රොටි... කජු කරිය, ඌරු මස් කරිය, බටු මෝජුව, රයිටා, පපඩම් සමඟ කහ බත්... දෙහි, පැෂන්ෆෘට් සහ පොල්...
Nov 15 2020 00:00 Hits 474

කාගෙද ටේ්රල...? කවුද කෑල්ල.....? තානායම්පල්ලාගේ සටහන
ඩිලාන්ගේ කඩවසම් දේහයට ගැලපෙන උස මහතින් සහ නාරි දේහයෙන් යුතු ඔස්ටි්රයානු ජාතික ඈන් සිය මව වන නතාලියා සමග ආසියානු සංචාරයක් ස`දහා ලංකාවට පැමිණ සිටියේ ඉන්දියාව හරහා ය. ඈන් සමග පැමිණ සිටි ඇගේ මව සිය පියාගේ තුන්වන බිරි`ද වන නිසාදෝ ඈන් සහ නතාලියා අතර එතරම් වයස් පරතරයක් දිස් වූයේ නැත. එම මව සහ දුව ඩිලාන් සේවය...
Nov 15 2020 00:00 Hits 502

වෙළඳ
යුනියන් ඇෂුවරන්ස් සමාගමෙන් COVID-19 ආවරණයක්
නොමිලේ පිරිනමනු ලබන ආවරණයක් වන මෙම COVID-19 ආවරණය ලබාගැනීමේ අවස්ථාව නැවතත් උදාකර දී ඇත්තේ, පවතින අවිනිශ්චිත තත්ත්වය හමුවේ වර්තමාන ගනුදෙනුකරුවන්ට මෙන්ම අනාගත ගනුදෙනුකරුවන්ටද සහනයක් සැලසීමේ පියවරක් වශයෙනි. මෙමගින් රක්ෂණ හිමියාගේ මරණය සඳහා රු. මිලියනයක් දක්වා වන ආවරණයක් හිමි වේ. නොමිලේ ලැබෙන මෙම ආවරණය, 2020 නොවැම්බර් 02 දින සිට 2020 දෙසැම්බර් 01 දක්වා මාසයක කාලයක් වලංගු...
Nov 15 2020 00:00 Hits 202

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩයලොග් ආසිආටා එක්ව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට වේගවත් රොබොටික් පී. සී. ආර්. පරීක්ෂණ පහසුකම් සලසයි
කොවිඞ් - 19 පිටුදැකීම සඳහා වන ජාතික සෞඛ්‍ය සේවා පරිශ්රමයන් සවිබල ගැන්වීම සඳහා ඉටු කරන කාර්යයේ තවත් පියවරක් ලෙස ඩයලොග් විසින් රොබොටික් පහසුකම්වලින් සමන්විත පරීක්ෂණ කට්ටල 4000 ක් පරිත්‍යාග කරන ලදී. 2020 අපේ‍්‍රල් මාසයේදී කොවිඞ් 19 පිටුදැකීම වෙනුවෙන් සිදුකළ මෙහෙවර යටතේ මෙරට සෞඛ්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට රු. ලක්ෂ 2000 ක් පරිත්‍යාග කිරීමේ වැඩපිළිවෙළෙහි...
Nov 15 2020 00:00 Hits 307

ක්‍රීඩා
අයි.පී.එල්. පිටුපස සිටි අපේ වීරයා... මම කරන්නේ මට පහසු පරිසරයකයි..... මුම්බායි ඉන්දියන්ස් මගේ නිදහස් අදහස්වලට සහය දෙනවා....
මහේල ජයවර්ධන යනු ක්‍රිකට් ක්‍රීඩාවේ අග සිට මුලටම දත් අයෙකි. එහි හොඳ මෙන්ම නරක තැන්ද අභියෝග ජය ගන්නා ආකාරයද ඔහු හොඳින්ම ප්‍රගුණ කළ අයෙකි. මහේල පළමු වරට පළමු පෙළ ක්‍රිකට් තරගයකට සහභගි වූයේ එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසය. එදා ඔහු බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු හැත්තෑවක් ලබා දැවී ගියේ රුවන් කල්පගේ යවන පන්දුවකටය. ඔහු දැවී...
Nov 15 2020 00:00 Hits 527
