Breaking News
නකල්ස් වන පෙත රකින්නට පෙරමග ගත් ගම්වැසියන්ගේ කතාව
Apr 18 2021 00:00
278
කටාරම්තැන්න හා දන්කන්ද කුඩා වැව් ආශ්රිත ප්‍රදේශය පාරිසරික සංචාරක නිකේතනයක් ලෙස වැඩිදියුණු කර සංචාරකයන් හට සේවාවන් සපයන සංචාරක ආකර්ෂණීය තැනක් බවට පත් කිරීමේ කටයුතු නිමාකර ඇත. වැව් ජල තලය හා වැවේ ඉවුරු සංරක්ෂණය, රුක් රෝපණය මගින් හරිත ආවරණය වැඩි කිරීම, රුක් රෝපණය සඳහා ශාක තෝරා ගැනීමේදී දේශීය අනන්‍යතාව ඇති ශාක ස්ථාපනය කිරීම මගින් නකල්ස් වනාන්තරයේ වනගහනය වැඩි කිරීමට දායක වීම මෙන්ම, මෙම ස්ථානයේ සංචාරක පහසුකම් ඇතිකර පාරිසරික සංචාරක කර්මාන්තයට වැඩි...
කතුවැකිය
චීනුන්ට පෝට් සිටිය ගෙදර ගෙනගිය හැකිද?
ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි ලියු කෙටි කතාවක එන පරිදි මනුෂ්‍යයෙකුට මේ මහ පොළොවෙන් අවශ්‍ය උපරිම බිම් ප්‍රමාණය අඩි 6ක් දිග අඩි 4ක් පළල සෘජු කෝණාස්රයකි. ඒ ඔහුගේ මළසිරුර වළදැමීම සඳහා ය. එහෙත් ප්‍රායෝගික ලෝකය තුළදී කවුරුවත් අඩි 6 X 4 ප්‍රමාණයෙන් සෑහීමකට පත්නොවන අතර, මේ නොසෑහීම නිසා ප්‍රශ්න ගණනාවක් මතු වී ලෝක යුද්ධ පවා හටගනී. 2011 දී එවකට ශ්‍රී...
Apr 18 2021 00:00 Hits 309

ආරක්ෂාව
පාස්කු ප්‍රහාරයේ අයිසිස් සබඳතා වසන් කළ පොලිස් නිළධාරියා
මෙම බිහිසුණු ප්‍රහාරයට අයිසිස් ත්රස්තවාදීන්ගේ සම්බන්ධතාවය මේ වනතුරු සොයා ගැනීමට රහස් පොලිසියට හැකි වී නැත.එහෙත් පාස්කු ප්‍රහාරයට අයිසිස් ත්‍රස්ත සංවිධානය සම්බන්ධ බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික ආරක්ෂක ඒකකයේ නියෝජ්‍ය නීතිපති ජෝන්සී ඩෙටර්ස් හෙළිකර ඇත. ‘‘පාස්කු ප්‍රහාරය එල්ල කළේ අයිසිස් ආධාරකරුවන්. ඔවුන් අනිකුත් සැකකරුවන්ද අයිසිස් සංවිධානයේ සාහසික ක්‍රියාවලට බඳවා ගෙන පුහුණුවීම් සිදු කළා. පිපිරුම් උපාංග නිපදවනු ලැබුවා. ඉන්පසු බිහිසුණු විදේශ ත්‍රස්ත...
Apr 18 2021 00:00 Hits 268

දේශපාලන
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ජනාධිපති ගෝඨාභය ඇලන්මැතිනියාරාමයේදී හමුවෙති.... ආණ්ඩුවේ සෙසු පක්ෂ වෙනම පාරක ගමනක්... රනිල්ගේ සාකචඡාව....
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙවර සිංහල අලූත් අවුරුදු දින කිහිපය සුවිශේෂී බවකින් තොරව ගත කළේය. රාජකාරි කටයුතු සඳහා මුල් තැන දුන් ඔහු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සියල්ල අයෝමා රාජපක්ෂ මැතිනිය සමඟ මිරිහාන නිවසටම වී අකුරටම ඉටු කරන්නට පියවර ගැනීම විශේෂත්වයකි. ආණ්ඩු පක්ෂයේ සෙසු ඇමැතිවරු හා මන්ත්‍රීවරු තම තමන්ගේ ගම් පළාත් වලට හා මහ ගෙවල්වලට ගොස් සිටියහ. විවිධ...
Apr 18 2021 00:00 Hits 341

එන්.ජී.ඕ. කාරයන් ආණ්ඩුව හොල්ලයිද? සෞභාග්‍යයේ දැක්ම සංචාරක ක්ෂේත්රයේ ඩොලර් බිලියන 10 ට වළ කපන ‘‘බලධාරීන්’’
මේ මොහොත වන විට ගෝලීය වශයෙන් ඇති වී තිබෙන ආර්ථික ප්රවණතා හේතු කොට ගෙන, රටට ණය ලැබීම අඩුවීම හා ආයෝජන සහ විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායමද අඩවෙමින් පවතී. අපව යළි ප්‍රකෘති තත්ත්වයට පත් කොට ඉතා ඉක්මනින් ස්ථිරව රටට මුදල් ලබාගත හැකි ආදායම් මාර්ගය ලෙස ඉතිරිව ඇත්තේ මෙම සංචාරක කර්මාන්තය පමණි. එය අපට යළි ගොඩ ගත නොහැක්කක්...
Apr 18 2021 00:00 Hits 271

එෆ්.සී.අයි.ඩී.යක් ඕනෑ... ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතා රහස් පරීක්ෂක කතාවක් වගේ!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට නීතිඥවරුන් සහ අදාළ නඩුකටයුතු සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 300 කි. මහාචාර්යවරයා පෙන්වා දුන්නේ අධිකරණයේ තීරණය හතුරුසිංහට වාසිදායක වුවහොත් නඩුකටයුතු සඳහා වියදම් කර ඇති මුදලට අමතරව රුපියල් ලක්ෂ 1,000 ක වන්දිය ද ගෙවීමට සිදුවිය හැකි බවයි. මෙය නම් රහස් පරීක්ෂක කතාවක්මය. පොදු ව්‍යාපාර පිළිබඳව පාර්ලිමේන්තු කාරක සභාවේදී ශ්‍රී...
Apr 18 2021 00:00 Hits 241

මගේ අලුත්ම චිත්‍රපටය ටියුබ් ලයිට්... රුමාලි ගමගේ
රඟපෑමට සීමාවක් තියෙනවද? අනිවාර්යයෙන්ම තියෙනවා. මගේ එකම සීමාව අපි කරන වැඩෙන් පස්සේ ඊළඟ දවසේ අපිට පාරේ බැහැලා යන්න පුළුවන් වෙන්න ඕනෑ. මගේ අම්මා තාත්තා එක්ක, මගේ පවුලේ කට්ටිය එක්ක මුහුණ දෙන්න පුළුවන් විදියේ වැඩ විතරයි මම භාර ගන්නේ. චරිතය කළුද සුදුද කියලා මට අදාළ නැහැ. හැමෝම කියන්නේ මට ෆොරීන් ටයිප් එකක් තියෙන්නේ කියලා. සාම්ප්‍රදායික ගැමි...
Apr 18 2021 00:00 Hits 215

මම අමුඬේ ගහ ගහ යන්න හදන කලාකරුවෙක් නොවේ... සමන් ලෙනින්
ප්‍රසංගවලදී අපේ සහෘදයන් ඉල්ලා සිටියා කොමඩි ගීතයක්. මම කොහොමත් වේදිකාවෙත් වැඩ කරපු කෙනෙක්. වේදිකාවෙන් අයින් වුණේ මගේ ගායනයේ තියෙන සෙන්සිටිව් එක ඉවත් වී යන නිසා. ප්‍රහසන ගායනය කියන්නේ ඉතාම අමාරු දෙයක්. ප්‍රහසනය කියන එක හරියට මනුස්සයකු-ට නොදැනුනොත් ඒ මනුස්සයා ප්‍රහසනයකට ලක් වෙනවා. අන්න ඒ නිසා මම කල්පනා කළා ප්‍රහසන ආකාරයෙන් ගීතයක් නිර්මාණය කරන්න ඕනෑ කියලා
...
Apr 18 2021 00:00 Hits 210

අයිපීඑල් 20 - 20 ගහන 40 සෙට් එක
වයසින් වැඩිම නායකයා සිටින්නෙත් චෙන්නායි කණ්ඩායමේ. ඒ මහේන්ද්‍ර සිං දෝනි. ඒ වගේම චෙන්නායි සංචිතයේ සිටින කී‍්‍රඩකයන් 25 දෙනාගෙන් 13 දෙනකුම වයස අවුරුදු 30 ඉක්මවා තිබෙනවා. ඒ නිසා වැඩිම වයසින් යුතු සංචිතය ඒ කියන්නේ කී‍්‍රඩකයන්ගේ වයස්වල එකතුවේ වැඩිම සාමාන්‍ය අගය පෙන්වන කණ්ඩායමත් චෙන්නායි කණ්ඩායම වෙනවා. එම අගය අවුරුදු 30 ඉක්මවනවා. ඊට පසුව වැඩිම වයසින් යුතු කී‍්‍රඩකයන්...
Apr 18 2021 00:00 Hits 202

ජීවිතය... සින්දු... ප්ලස් ඇඞ්... තානායම්පල්ලාගේ සටහන
අපෙන් සමුඅරන් වෙන තැනක රැකියාව සොයාගෙන ගිය වේටර් නිපුන්ගෙ කටහ`ඩ දුරකථනයේ රැව් දුන්නා. ‘‘...සර්.. මට මේ වැඬේ පත්තරෙන් සෙට් වුණේ සර්... පඩිය හතළිහක් දෙනවය කියලා තිබුණ හින්දා තමයි මං ගියේ...‘ ගෙදරින් පැනලා ගිහින් හොරාට විවාහයක් කරගත්ත දරුවෙක් වගේ බයාදු හ`ඩකින් නිපුන් වචන ගැට ගහනවා. නිවාඩු පෝරමය පුරවලා මගේ අතට දීලා” අවුරුද්දට මට වැ`දලා නිවාඩු ගිහින්...
Apr 18 2021 00:00 Hits 255

ඇත්තටම අවුරුදු කුමාරයා කවුද?
සැබැවින්ම අවුරුදු කුමරකු වාසය කරනවා නම් ඒ වාසය කරන්නේ සූර්ය මස්තකයේ නොව ජනතාවගේ හද මැඳුරෙහිය. එනයින් අවුරුදු කුමාරයා සොයා යන්නකු හට ඔහුව හමුවනු ඇත්තේ ”වසරකට වරක් එළඹෙන මේ සා ප්‍රීති සමයකැයි’’ චිත්ත සංතුෂ්ටියෙන් ඔකඳව ගිය කුඩා දරුවකුගේ හදවතකය. අලූත් අවුරුද්ද අහසෙන් පොළොවට රැගෙන එන අවුරුදු කුමාරයා හෙවත් අලූත් අවුරුද්දේ හිරු රශ්මිය හෙවත් සූර්ය කිරණවල...
Apr 18 2021 00:00 Hits 178

ජ්‍යොතීෂ ශාස්ත්රයේ පඤ්චාංගය හදුනාගනිමු
රුචක යෝගයෙන් උපන්නෝ නිරෝගී ශක්ති සම්පන්න ශරීර ඇත්තෝ වෙති. ජන ප්‍රධානියෙක් වෙයි. රජෙක් හෝ ඒ හා සමාන කෙනෙක් වන බව සඳහන් ය. ඉතා පිනැති වේ. ධනවත් වේ. බොහෝ කල් ජීවත් වන්නෝ වෙති. යුද හෝ පොලිස් හමුදා වැනි අංශවල ප්‍රධානියකු වීමට මෙය කදිම පිහිටීමකි.
Apr 18 2021 00:00 Hits 221

වෙළඳ
BOC '2021 වසරේ බැංකු සේවා සැපයුම්කරු' ලෙස ජනතා සම්මාන දිනා ගනී
2021 SLIM - නීල්සන් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලෙස සම්මාන දිනා ගැනීමට ලංකා බැංකුව (BOC) සමත් විය. මෙරට ප්‍රමුඛතම බැංකුව වන ‘ලංකා බැංකුව’ සන්නාමයක් ළෙස ජනතාව තුළ නිර්මාණය කර ඇති ශක්තිය හා හැඟීම මෙම සම්මානය මගින් පිළිබිඹු වේ. ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනය ( SLIM) විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, ලොව සුප්‍රසිද්ධ...
Apr 18 2021 00:00 Hits 166

ක්‍රීඩා
මිනී මෝරුන්ගේන් බේරි ආසියානු වාර්තාවට ගිය සිංහල කොල්ලා
මගේ අම්මගෙන් ලැබුණු බුදුසරණයි කියන වචනය තමයි මගේ ශක්තිය වුණේ. මම මොන ගමනක් ගියත් අම්මව ඉස්සරහට මුණගැසිලා එයාගෙන් ‘බුදුසරණයි’ කියලා අහගෙන යන්න තමයි හැමවිටම උත්සාහ කළේ. අම්මගේ ආශීර්වාදය තමයි මගේ ජයග්‍රහණයේ රහස. ඔහු මේ වනවිට දෙදරු පියෙක්. මාතර මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරු ඔහු මාතර පොල්හේන ප්‍රදේශයේදී උපත ලැබුවා. ඔහුගේ නිවසත්, මුහුදත් අතර තිබුණේ මීටර...
Apr 18 2021 00:00 Hits 254
