Breaking News
නැගෙනහිර ජැටිය ඈවර කරන්න කමිටුවක්
Jan 24 2021 00:00
236
ඉකුත් යහපාලන රජය සමයේ කොළඹ වරායේ නැගෙගනහිර පර්යන්තය සම්බන්ධයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව හා ජපානය සමඟ ගිවිසුමකට එළැඹ තිබීම හේතුවෙන් මේ වන විට සංවේදී ගැටලුවක් නිර්මාණය වී තිබෙන බවද අදාළ ගිවිසුම අහෝසි කර දැමීමට වත්මන් රජයට හැකියාවක් තිබුණද ඉන්දියාව සහ ජපානය සමඟ දීර්ඝ කාලීනව ශ්‍රී ලංකාව පවත්වාගෙන යන මිත්‍රත්වය හා ද්විපාර්ශ්වික සබඳතා හමුවේ එකවර එවැනි තීරණයක් ගැනීම රාජ්‍ය තාන්ත්‍රිකව කල්පනා කිරීමේදී අසීරු කරුණක් බව...
ඔව්... අපිට සැලකිල්ලේ අඩුවක් තියෙනවා... අද ඔය පුටුවේ මම හිටියත් ඔච්චරයි...
Jan 24 2021 00:00
232
මේ වගේ ව්‍යසනකාරී අවස්ථාවක, පක්ෂ බේද බල බලා, නායකයා කවුද කිය කියා, ඉන්න අපිට බැහැ. එතැනදී වැදගත් වන්නේ තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය නෙමෙයි... රටේ න්‍යාය පත්‍රය... අපි කාටවත් මේ වෙලාවේ පක්ෂය ඉදිරියට දමා තීන්දු ගන්න බැහැ. මූලික වශයෙන්ම අපි මේ වෙලාවේ කටයුතු කළ යුත්තේ රට ගොඩගැනීම සඳහායි. ඒ සඳහායි අපි මේ වෙලාවේ අවංකව කටයුතු කරන්නේ.
කතුවැකිය
අපට ඉතිං කරදර නැත්තේ කොයි කාලේද?
චීනුන් අඩුම ගණනේ ඩොලර් බිලියන දෙකක ණයක් මෙරට ආර්ථිකයට පොම්ප කළේ නම් ඩොලරය රුපියල් එකසිය හැත්තෑ පහේ සීමාවේ පවත්වා ගැනීමට ඉඩ තිබිණ. එහෙත් චීනුන් මෙවර එවැනි උදව්වක් අපට කළේ නැත. ඔවුන් එසේ නොකිරීමට හේතු දෙකක් තිබෙන බව අපගේ විශ්වාසයි. ඉන් පළමුවන හේතුව වූ කලී චීන ආණ්ඩුව කොරෝනාවෙන් පෙළීමය. දෙවැනි හේතුව, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයට විකිණීම සඳහා...
Jan 24 2021 00:00 Hits 174

ආරක්ෂාව
ගුවන් යානා අලුත්වැඩියාව සඳහා ඩොලර් යුද්ධය
2020 ඔක්තෝම්බර් 19 දා දේශපාලන පලිගැනීමේ කමිටුව හමුවේ සාක්ෂි දුන් හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන ඇන්ටනෝව් යානා අලූත්වැඩියාව යුක්රේන් මාෂ් සමාගමට දුන්නේ තම අනුමැතිය ඇතිව යැයි පිළිගත්තේය. මෙහිදී නැඟුණු බරපතළ ප්රශ්නය වූයේ 2015 සිට යහපාලන රජයට නරක ආයතනයක් වූ යුක්රේන් මාෂ් 2019 ජනපතිවරණ සමයේදී හොඳ ආයතනයක් වූයේ කෙසේද යන්නයි. එහෙත් විපක්ෂයේ දේශපාලකයන් සහ මික් යානා ගැන හඬ නැ`ගු මාධ්‍ය පාර්ශව ඇන්ටනෝව්...
Jan 24 2021 00:00 Hits 143

දේශපාලන
ආනන්ද හාමුදුරුවන්ගෙන් ජනපතිට අමුතු කතාවක්... ආණ්ඩුව පරාදයිලූ ; දයාසිරිත් කියලා... බැසිල්ගේ රැස්වීමක සමන් හා පේ‍්‍රමනාත් ගැටුමක්....
”සමහර වෙලාවට ජනාධිපතිතුමා කතා කරලා මගෙන් අහනවා ඇයි අපේ හාමුදුරුවනේ මට මේ තරම් බනින්නෙ කියලා. මම කිව්වා අපේ ජනාධිපතිතුමනි... අපි නං ඔබතුමාට බනින්නෙ නැහැ. හැබැයි අපි හදපු ගහක නුසුදුසු ඵල හට ගන්නවා නම් අපි ඒව ගල් මුගුරු ගහලා බිම දමනවා කියලා. හැබැයි අපි ගහපු ගල් වලින් වැටෙන ගෙඩි අහුලන්න වෙන කාටවත් අපි ඉඩ තියන්නෑ...
Jan 24 2021 00:00 Hits 223

ට්‍රම්ප් නඩුවෙන් පැරදුනොත් ආයේ ඡන්දය ඉල්ලීමත් තහනම්
කැපිටල් ගොඩනැ`ගිල්ලේ කොංග්රස් සභා ශාලාවේදී පැය දෙකක කාලයක් පැවැති විවාදයෙන් අනතුරුව ඡන්ද 232-197 ලෙස වැඩි ඡන්ද 35 කින් දෝෂාභියෝග යෝජනාව සම්මත වූ අතර එය සෙනේට් නඩු විභාගයක් ස`දහා ඉදිරිපත්වීමට නියමිතය. සෙනේට් නඩු විභාගයට පෙර ට්‍රම්ප් ධූරයෙන් නික්ම ගිය නමුත් නඩු විභාගය අඛණ්ඩව පැවැත්වෙනු ඇති බව කියැවේ.
Jan 24 2021 00:00 Hits 144

මාව නළුවෙක් කරන්න අඩිතාලම වැටුණෙ පාසලෙන්... සුමින්ද සිරිසේන සමග කලකට පසු කතාබහක්
මනමේ නාට්‍යයේ පොතේ ගුරු චරිතය මට කවදාවත් අමතක වෙන්නේ නෑ ලාංකීය වේදිකා නාට්‍ය ක්ෂේත්රය තුළ දැවැන්ත නළුවන් සිටින්නේ කීයෙන් කීදෙනෙක්ද?. සැබවින්ම එය දෑතේ ඇ`ගිලි ගාණටත් වඩා අඩුය. එම දැවැන්ත නළුවන්ගේ කුලකයට ඔහුගේ නමද අද වඩාත් කිට්ටුවෙන් ලියැවෙයි. ඒ ඔහු එදා වේදිකාව තුළ විගද කළ පෞරුෂය නිසාය.
Jan 24 2021 00:00 Hits 126

අළුත් නිළියක් එක්ක චන්න අළුත් වැඩක...
නිර්මාණයන්ගෙන් කලාවට අලූත් මුහුණක් හඳුන්වා දෙන්න නිතරම උත්සාහ කළ අධ්යක්ෂවරයෙක් තමයි චන්න පෙරේරා..... * චන්න, තවමත් පෙම්වතාගේ චරිතයට සුදුසුද...? යූටියුබ් මාධ්‍යයට යොමුකරල තියෙන මගේ සමහර වැඩසටහන්වලට තියෙන කමෙන්ට්වලින් පේ්රක්ෂකයා තවමත් චන්න පෙරේරා පෙම්වතාගේ චරිතයෙන් ඈත් නොකරන බව මට හැෙඟනව.
Jan 24 2021 00:00 Hits 155

හීනයකි මට ආදරේ හැඟෙනවා මට ජීවිතේ...
මගේ ප්‍රියතම ගීතය ලස්සනට කියන්න පුළුවන් නිසාත් ගායකයගෙ නමම ඔහුට තිබුණ නිසාත් මගේ හිතේ ඔහු වෙනුවෙන් යම් විදියකින් ආදරයක් ඇති වුණා. ඒ සුන්දර හැඟීම අදටත් මගේ හිතේ ඇති වෙනවා මේ ගීතය ඇහෙද්දී. ඔබ මේ ගීතයට පෙම් බඳින හේතුව සැමියා ඔබෙන් අහලා නැද්ද? මම ගීතය රසවිඳින බව දන්නවා. ඒත් කවදාවත් ඒකට හේතුව අහලා නෑ. මුල්වරට ඒ...
Jan 24 2021 00:00 Hits 156

දරුසම්පත.... තානායම්පල්ලාගේ සටහන....
‘‘...පොළොන්නරුව පැත්තෙ පොඩි ඉස්පිරිතාලෙක තාත්තා නැතුව දරුවා හම්බවෙන්න ඉන්න කෙල්ලෙක් ගැන නිවුස් එකක් ආවා සර්... ඉතින් මමයි නෝනයි දෙන්නම ඒ කෙල්ලගෙ අම්මා එක්ක ෆෝන් එකෙන් කථාකර ගත්තා සර්...’’ ඒ අම්මා සවුදි වල ඉන්න අතරේ ගෑනු ළමයා තාත්තාත් එක්කයි ගෙදර ඉඳලා තියෙන්නෙ. ඉතින් ඒ කෙල්ලගෙ තාත්තාගෙම බාල මල්ලි කෙනෙක්ගෙන්ලූ පොඩි එකා බඩට ඇවිත් ඉන්නේ. ඒ කියන්නේ...
Jan 24 2021 00:00 Hits 168

රහස් පරංගි රෝගයට අත්දුටු බෙහෙත්...
පෘතුගීසි නෞකාවලින් මෙහි පැමිණි නැවියෝ සිංහල කුල කාන්තාවන් දූෂණය කිරීමෙහි යෙදුණාහ. එම නැවියන්ට තිබූ සියලූ බෝවන රෝග මේ අසරණ කුල කාන්තාවන්ට බෝවිය. ඒවා අතර සමාජ රෝග රැසක් තිබිණි. රෝග ආසාදිත කාන්තාවන් සිංහල පිරිමින් සමඟ එක්වූ කළ පරංගින්ගෙන් එම කාන්තාවන්ට වැලඳුන සමාජ රෝග සිංහල පිරිමින්ට ද බෝවිය. ඒ අනුව පරංගි රෝගයට අවුරුදු 500 කට වැඩි ඉතිහාසයක්...
Jan 24 2021 00:00 Hits 145

රේකී ස්වයං ප්‍රතිකාර ක්‍රමය
ඔබ දෑත් එකට අතුල්ලන විට මේ අත්වල අති චක්‍ර මෙන්ම ශරීරයේ ඇති අනෙකුත් චක්‍රද උත්තේජනය වෙයි. එසේම මෙසේ එකිනෙක අතුල්ලා ගත් ඔබේ දෑත් ශරීරයේ වේදනාකාරී ස්ථානයක තැබූ සනෙකින් එතනට විශ්ව ශක්තිය අතුල්වී ක්ෂණිකව වේදනාව සමනය වෙයි. ඔබට හිසරදයක් සෑදුන අවස්ථාවක මෙසේ දෑත් එකිනෙක අතුල්ලා ඔබේ නළලේ ඇති තෙවැනි ඇස චක්‍රය උඩින් තබා මේ වෙනස දැකගන්න.
...
Jan 24 2021 00:00 Hits 140

වෙළඳ
SLT-MOBITEL විශේෂ සන්නිවේදන විසඳුම් හරහා කුඩා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ “සිහිනයට සවියක්” පිරිනමයි
කුඩා පරිමාණ ව්‍යාපාර සඳහා අවශ්‍ය නවීනතම සන්නිවේදන සබඳතා සැපයීමේ SLT-MOBITEL 'සිහිනයට සවියක්’ වැඩසටහන ජනවාරි 25, 2021 දින එළිදැක්වීමට නියමිත බව එම ආයතනය පසුගියදා නිවේදනය කළේය. මෙම වැඩසටහන යටතේ කුඩා පරිමාණ ව්‍යාපාරවලට අවශ්‍ය සන්නිවේදන හා තාක්ෂණික විසඳුම් හා සේවා පැකේජ රැසක් සාධාරණ මිල ගණන් යටතේ ඉදිරිපත් කිරීමට නියමිත ය.
Jan 24 2021 00:00 Hits 90

ක්‍රීඩා
ඕමි සෙල්ලම් ගෑනු සෙල්ලම් දෝස්මුර කුරුස යුද්ධ මැද්දේ පරාජයේ ඉනිමේ දිගටම... ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෙතෙක් හෙළි නොවූ කෙළි
මෑත කාලීනව දිගින් දිගටම අසාර්ථක වූ පිතිකරුවෙක්ද මෙම වෛද්‍යවරිය සමග සම්බන්ධතාවක් ගොඩනගාගෙන තිබුණි. මෙම වෛද්‍යවරිය සමග අනියම් සම්බන්ධතාවක් පැවැත්වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටද වාර්තා වේ. ක්‍රිකට් ක්‍රීඩකයන් සහ වෛද්‍යවරිය අතර ඇතිවූ මෙම සියලූ නීති විරෝධී ක්‍රියා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වාර්තා වී තිබුණි.
Jan 24 2021 00:00 Hits 260
