Divaina - welanda

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

sri1දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් 2020 අප්‍රේල් මස 8 වන දින සිට අප්‍රේල් මස 21 වන දින දක්වා සියළුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රීලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව අපගේ වටිනා මගීන්ට ඉතා කණගාටුවෙන් වුවද දැනුම් දෙමු. 

nestlay කොවිඩ්-19 මර්දනය කිරීමේ කාර්යයට ඉදිරියෙන්ම හිඳිමින් මුහුණ දෙමින් සිටින ශ්‍රී ලාංකික වෘත්තීකයින්ට පසුගියදා රුපියල් මිලියන 15ක වටිනාකමකින් යුත් නෙස්ලේ ආහාර සහ පාන වර්ග පරිත්‍යාග කරන ලදී.

wela2ලංකා හොස්පිටල්ස් රුධිර පිළිකා සත්කාර අරමුදලට ආධාර පිණිස රාත‍්‍රී උත්සවයක් පසුගියදා සාර්ථකව පැවැත්විණ. නැටුම් ගැයුම්වලින් විචිත‍්‍ර වූූ උත්සවය නැසිී ගිය වින්ග් කමාන්ඩර් නොයෙල් ප‍්‍රනාන්දු මහතා වෙනුවෙන් ඔහුගේ පවුලේ ඥතීන් විසින් සංවිධානය කරන ලද්දේ රුධිර පිළිකා රෝගයට ලක් වූ දිළිඳු පුද්ගලයන්ට අත්‍යවශ්‍ය ප‍්‍රතිකාර  ගැනීමට උපකාර කිරීමටය.
 
 වින්ග් කමාන්ඩර් නොයෙල් ප‍්‍රනාන්දු මහතා රුධිර පිළිකාවට ප‍්‍රතිකාර ලැබූ ලංකා හොස්පිටල්ස්හි රුධිර පිළිකා සත්කාර අරමුදලට මේ උත්සවයෙන් රැුස්් වූ මුදල් බැර කෙරේ. ලංකා හොස්පිටල්ස්හි රුධිර පිළිකා සත්කාර අරමුදල නොයෙල් ප‍්‍රනාන්දු පවුලේ ඥතීන්ගේ සහයෝගයෙන් ඇරැුඹූ අතර ලංකා හොස්පිටල්ස් රුධිර පිළිිකා මධ්‍යස්ථානය විසින් කළමනාකරණය කෙරේ.
 
 රුධිර පිළිිකා සත්කාර අරමුදල අරඹන්නට අප උදව් කළේ අරමුණු දෙකක් ඇතිව. අපේ මූලික අරමුණ රුධිර පිළිකාව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම. එමගින් මේ රෝගය ගැන නොදන්නා අයට වැඩි දැනුමක් ලැබෙන අතර ප‍්‍රතිකාර ගත හැකි ආකාරය පිළිබඳවද අවබෝධයක් ලැබෙනවා. අපේ දෙවැනි අරමුණ වන්නේ ප‍්‍රතිකාර ගැනීමට ආර්ථික ශක්තියක් නැති අයට උපකාර කිරීම. වින්ග් කමාන්ඩර් නොයෙල් ප‍්‍රනාන්දුගේ සහෝදරිය වන චිත‍්‍රාණි පැටිකිරිකෝරාළ මහත්මිය පැවසුවාය. උත්සවය සඳහා සංගීතය සැපයූවේ එක්සත් රාජධානියේ වෙසෙන මානෙල් සෙනෙවිරත්න මහත්මියය. උත්සවය අවසානයේදී රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සහ ලොතරැුයි දිනුම් ඇදීමක්ද විය.
  

sampathn135සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වන මුල්‍ය වර්ෂය සඳහා ගෙවීම පිණිස කොටසකට රුපියල් 11.75ක අවසන් මුදල් ලාභාංශයක් 2020 මාර්තු 30 දින පැවැත්වීමට නියමිත වාර්ෂික මහා සභා රැුස්වීමේදී කොටස් හිමියන්ගේ අනුමැතියට යටත්ව නිර්දේශ කරනු ලැබ ඇත. 

 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභාංශ ගෙවීමේ අනුපාතය 40% ඉක්මවයි.

id135 ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන රථ වාහන සඳහා අලෙවියෙන් පසු හොඳම සේවාවක් ලබාදීමේ අරමුණින්, අයිඩියල් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන ජාලය දැන් සිය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ.

 අයිඩියල් ෆස්ට් චොයිස්හි අටවැනි සේවා මධ්‍යස්ථානය දඹුල්ල ප‍්‍රදේශයේත්, නව වැනි සේවා මධ්‍යස්ථානය කැලණිය ප‍්‍රදේශයේත් පසුගියදා විවෘත කෙරිණි. 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles