Divaina - welanda

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

lolc135කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන PRASAC හි LOLC සතු 70% ක කොටස් ලෝකයේ හයවන විශාලතම වාණිජ බැංකුව මෙන්ම කොරියාවේ විශාලතම වාණිජ බැංකුව වන කුක්මින් (Kookmin) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 603 කට එනම් රුපියල් බිලියන 120 කට අලෙවි කිරීම සඳහා එකඟතාවකට එළඹුණු බව ඛධඛක්‍ සමූහය මේ වසරේ ජනවාරි මාසයේදී නිවේදනය කළේය. 

bp2 1නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ප‍්‍රියන්ත තල්වත්ත මහතා වැඩ බාර ගත්තේය. මින් පෙර එම තනතුර දැරුවේ රේණුකා ප‍්‍රනාන්දු මහත්මියයි. පසුගිය වසර 17 ක කාලය පුරා නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තල්වත්ත මහතා, 2019 ජනවාරි මාසයේදී අනාගත ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට නම් කොට නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කරන ලදි.

bp2 1රටතුළ ඇතිවී තිබෙන කොරෝනා ව්‍යසනය හේතුවෙන් අපහසුතාවට පත්වී සිටින තම සහෝදර ජනතාවට උපකාර කිරීමේ අරමුණින් බියගම ප‍්‍රදේශයේ ග‍්‍රාමසේවා වසම් 4ක ජනතාවට ආධාර කිරීමට ෆොන්ටේරා සමාගම කටයුතු කරනු ලැබීය.

bp1 1මුල්ලේරියාව, කොළඹ නැගෙනහිර රෝහලට අවශ්‍ය කර තිබූ රෙදි සෝදන යන්ත‍්‍ර 2 ක් හා පැඩල් බදුන් 50ක් පරිත්‍යාග කිරීමට අයිඩියල් ව්‍යාපාර සමූහය විසින් පසුගියදා කටයුතු කරනු ලැබීය. 

bp1 1ශ‍්‍රී ලාංකේය බැංකුකරණයේ ප‍්‍රමුඛයකුු වන සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හ`දුනාගනිමින් ඊට අවශ්‍ය සේවාවන් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටියි. 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles