Divaina - welanda

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

picksසම්පත් බැංකුවේ ගනුදෙනුකරුවන් අතටම මුදල් ලබා දීමේ පහසුකම සළසා දීම වෙනුවෙන් සම්පත් බැංකුව පසුගියදා PickMe Digital Mobility Solutions Lanka (PVT) Ltd සම`ග එක්ව තවත් සුවිශේෂී මූල්‍ය සේවාවක් දියත් කරනු ලැබීය. ශ‍්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රය තුළ මෙතෙක් අත් නොවි`දි නව්‍ය මූල්‍ය විස`දුමක් වන මෙය, ගනුදෙනුකරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් නිරන්තරයෙන් සැළකිලිමත් වන සම්පත් බැංකුවේ කාලීන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් වූ ප‍්‍රයත්නයක් ලෙස පෙන්වා දිය හැකිය.

hatton135ශ‍්‍රී ලංකාවේ විශලතම හා වඩාත් නවෝත්පාදන පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව කෝවිඞ් 19 වෛරසයට එරෙහිව සිදුකෙරෙන සටහනට සිය දායකත්වය ද එක් කරමින් ජාතික බෝවන රෝග විද්‍යායතනය (IDH‍  රෝහල* සඳහා ජලය මගින් සහ කාබන් ඩයොක්සයිඞ් මගින් ක‍්‍රියාත්මක වන ගිනි නිවීමේ උපකරණ කට්ටල තොගයක් පසුගියදා පසුගියදා පරිත්‍යාග කළේය.

bp2 1නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ නව ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස ප‍්‍රියන්ත තල්වත්ත මහතා වැඩ බාර ගත්තේය. මින් පෙර එම තනතුර දැරුවේ රේණුකා ප‍්‍රනාන්දු මහත්මියයි. පසුගිය වසර 17 ක කාලය පුරා නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තල්වත්ත මහතා, 2019 ජනවාරි මාසයේදී අනාගත ප‍්‍රධාන විධායක නිලධාරී තනතුරට නම් කොට නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කරන ලදි.

bp1 1ශ‍්‍රී ලාංකේය බැංකුකරණයේ ප‍්‍රමුඛයකුු වන සම්පත් බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා හ`දුනාගනිමින් ඊට අවශ්‍ය සේවාවන් ලබා දීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටියි. 

lolc135කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන PRASAC හි LOLC සතු 70% ක කොටස් ලෝකයේ හයවන විශාලතම වාණිජ බැංකුව මෙන්ම කොරියාවේ විශාලතම වාණිජ බැංකුව වන කුක්මින් (Kookmin) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 603 කට එනම් රුපියල් බිලියන 120 කට අලෙවි කිරීම සඳහා එකඟතාවකට එළඹුණු බව ඛධඛක්‍ සමූහය මේ වසරේ ජනවාරි මාසයේදී නිවේදනය කළේය. 

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles