Divaina - welanda

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සිය ආයතනික, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සහ පාරිභෝගික බැංකුකරණ පාරිභෝගිකයන් කේන්ද්‍ර කර ගනිමින්, රු. මිලියනයට අඩු පුද්ගලික ණය සඳහා මාස තුනක සහන කාලයක් ලබා දීමට ද එම බැංකුව කටයුතු කළේය. රු. 50,000 දක්වා ක්‍රෙඩිට් කාඞ්පත් ගනුදෙනු සඳහා උපරිම පොළී අනුපාතය වාර්ෂිකව 15% ක් දක්වා අඩු කිරීමටත්, මින් පෙර 4% ක් ලෙස පැවති අවම ගෙවීම් මුදල 2% ක් දක්වා අඩු කිරීමටත් පියවර ගැනිණි. 2020 සැප්තැම්බර් මස 30 වනදා දක්වා ප‍්‍රමාද ගාස්තු ඉවත් කර ඇත. ඊට අමතරව ඡුසජනපැ.කන සමග අත්වැල් බැඳ ගනිමින් එම යෙදවුම හරහා අපේ‍්‍රල් මාසයේදී ක්‍රෙඩිට් කාඞ්පත භාවිත කරමින් සිදු කරන ලද අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම් සඳහා 20% ක ඉතිරියක් හිමිකර දීමට ද යුනියන් බැංකුව පියවර ගත්තේය.

wela1සූරියවැව ප‍්‍රදේශයේ සමහර ගම්බද ප‍්‍රදේශ වසා ඇති බවත් (හුදකලා ප‍්‍රදේශ කර ඇති බව) ඒ ප‍්‍රදේශයේ පවුල් 300කට පමණ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නොමැති බවත් පළාත් පාලන අංශය කීල්ස් ආයතනයට දන්වා සිටියා. ඒ දැන්වූ විගස, කීල්ස් ආයතනය මෙම පවුල් 300ට අත්‍යවශ්‍ය භාණ්ඩ පාර්සල් සකසා, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිළධාරීන් සමඟ මැයි මස 2 වන දින මෙම පාර්සල් බෙදාදෙන ලදී.

bus135එමෙන්ම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් විසින් මෙම අවදානම් අවස්ථාවේ සාමාන්‍ය ජනතාවට සේවා සපයමින් රාජකාරි කටයුතු සිදුකිරීම සඳහා පෙරමුණේ සිටින ආර්ථික සංවර්ධන නිලධාරීන් 10,400 ක් සඳහා සනීපාරක්ෂක දියර සහ මුහුණු ආවරණ පරිත්‍යාග කිරීමද සිදුකරන ලදි.

huth135සිය පාරිභෝගකයින් හට සුවිශේෂී දීමනා පිරි නැමීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව 2020 මැයි 7 වැනිදා සිට 9 වැනිදා දක්වා හච් පාරිභෝගිකයින් හට මෙම ඩිජිටල් වෙසක් දීමනා ලබා ගැනීමට අවකාශ සැලසෙනු ඇත.  හච් විසින් www.hutch.lk වෙබ් අඩවියෙහි වෛවර්ණ ත‍්‍රිමාණ සජීවීකරණ තොරණක් ද ප‍්‍රදර්ශනය කෙරේ. නරඹන්නන් සියලූ‍ දෙනාට ඊට ප‍්‍රවිශ්ඨ විය හැකි අතර, ඔවුන්ට, ඔවුන්ගේ පවුල්වල අයට හා රටට ආශිර්වාද ලබා ගත හැකි ඩිජිටල් පූජාවක් වශයෙන්, මනස සන්සුන් කරවන රතන සූත‍්‍ර සජ්ජායනයටද සවන් දීමේ හැකියාව පවතී. බුදුන් දවස විසාලා මහනුවර වසංගත තත්ත්වය හේතුවෙන් පැවති මරණ බිය, රෝග බිය හා අමනුෂ්‍ය බිය යන තුන් බිය දුරු කිරීමට රතන සූත‍්‍ර දේශනාව ඉවහල් වූ බව පැවසේ. 

ataරොබෝ යන්ත‍්‍ර උෂ්ණත්ව සංවේදකයක් හරහා රෝගියාගේ උෂ්ණත්වය පරික්ෂා කිරීම, එම දත්ත ගබඩා කිරීම මෙන්ම වීඩියෝ සම්මන්ත‍්‍රණ පහසුකමින් ද යුතුවන අතර රෝගීන්ට අවශ්‍ය ආහාර සහ ඖෂධ රැගෙන යාමේ හැකියාවෙන් ද සමන්විත බැවින් රෝගීන් සමග සෘජුව සම්බන්ධ වීම පාලනය කරමින් වෛද්‍යවරුන් ඇතුළු ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩලවල ආරක්ෂාව තහවුරු කෙරේ.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles