Divaina - welanda

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

dialogs135ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගම සහ Huawei ටෙක්නොලොජීස් ලංකා කම්පනි (ප‍්‍රයිවට්* ලිමිටඞ් සමාගම සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ (MOH)* පවතින ජාතික රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත‍්‍රික් මහ රෝහල් සහ අනුගත කර තිබෙන කොවිඞ් -19 ප‍්‍රතිකාර මධ්‍යස්ථානද ඇතුළත් වන පරිදි රෝහල් 30 ක් වෙත අංග සම්පූර්ණ වීඩියෝ සම්මන්ත‍්‍රණ යටිතල පහසුකම් හා සබඳතා පහසුකම් ලබාදීමට කටයුතු කර තිබේ. 

lappot135තාක්ෂණික උපාංග නිෂ්පාදනයේ ලොව ප‍්‍රමුඛයින් වන Huawei විසින් ප‍්‍රථම වරට සිය දේශීය නිෂ්පාදන පෙළ අතරට ලැප්ටොප් පරිඝනකයක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරිණි. හඳුන්වාදුන් MateBook D 15 ඉහළ කාර්යක්ෂමතාවයකින්, විශේෂාංග රැසකින් සහ ආකර්ෂණීය නිමාවකින් යුත් ලැප්ටොප් මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. 

telතම වටිනා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා පිළිබදව නිසි අවබෝධයකින් නිරන්තරවම කටයුතු කරන මොබිටෙල් සමාගම ඔවුන්ගේ පහසුව වෙනුවෙන් එනිටයිම් ඬේටා පැකේජ තුනක් හදුන්වා දුන්නේය. රුපියල් 49 + (බදු එකතුවේ) MB 750ක්, රුපියල් 99 + (බදු එකතුවේ) Gඊ 1.5 ක් සහ රුපියල් 199 + (බදු එකතුවේ) GB 3.3 ක් වශයෙන් එම පැකේජ තෝරාගැනීමේ හැකියාව මොබිටෙල් පාරිභෝගිකයින්ට හිමිවේ. මෙම ඬේටා බන්ඩලයන් මොබිටෙල් 4G භාවිතාකරන්නන්ට වඩාත් ප‍්‍රයෝජනවත් වන අතර, 4G බෝනස් වාසි හිමිකරගැනීමටද අවස්ථාව ලබාදී තිබේ. #170# ඩයල් කර හෝ Datamart යෙදවුම (app) භාවිතයෙන් මොබිටෙල් පෙරගෙවුම් පාරිභෝගිකයින්ට තමන් කැමති එනිටයිම් ඬේටා පැකේජයක් සක‍්‍රිය කරගැනීමට හැකියාව ඇත.

කොමර්ෂල් බැංකුව විසින් පසුගිය වසරේදී හඳුන්වා දුන් ශ‍්‍රී ලංකාවේ පළමු අංග සම්පූර්ණ ඩිජිටල් බැංකු ගිණුම වනි ‘Flash’ex හි ඩිජිටල් බකුකරණ ඇප් පහසුකම වැඩිදියුණු කර තිබෙන බව බැංකුව විසින් නිවේදනය කර තිබේ.
 
 මේ අවස්ථාවේ අතිශයින්ම කාලීන වැඩිදියුණු කිරීමක් වන මෙමගින් QR හෙවත් Quick Response ගෙවීම් සඳහා අවස්ථාව ලබාදී ඇත. මේ තුළින් ‘Flash’ ගිණුම් හිමියන්ට ඕනෑම වෙළෙඳ සැලක ලංකා QR කේතය ස්කෑන් කිරීම මගින් මිලදීගන්නා භාණ්ඩ සහ සේවා සඳහා සෘජුවම තම ගිණුම මගින් මුදල් ගෙවීමේ අවස්ථාව ලබාදී ඇත.
 
 ලංකා ක්ලියර් (ප‍්‍රයිවට්) ලිමිටඞ් විසින් මෙහෙයවන ලංකා QR කේතය ජංගම දුරකතන මගින් දේශීය මුදල් වලින් කරන ගෙවීම් සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී තිබෙන ජාතික ප‍්‍රමිතිය වේ.
 

nsb135මෙම අවස්ථාවට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිනි කේෂිලා ජයවර්ධනල සාමාන්‍යාධිකාරීනි දමිතා රත්නායක මහත්මීන් ප‍්‍රධාන බැංකුවේ ඉහළ කළමනාකාරිත්වය සහභාගි වූ අතර කුරුණෑගල නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඉන්දික වික‍්‍රමසිංහ මහතා වෙත එම පරිත්‍යාග භාරදුන් අවස්ථාවයි.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles