Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-05-05 වන දින කලාපය

pbanks134මහජන බැංකුව 2020 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ වර්ෂය සඳහා වන මූල්‍ය වාර්තාවන් ප‍්‍රකාශයට පත් කරමින් ඒකාබද්ධ ශුද්ධ ණය වර්ධනය රු. බිලියන 315.7 ක් ලෙස වාර්තා කරයි. මෙය 2019 වසරට සාපේක්ෂව 21.6% වර්ධනයක් නිරූපණය කරන අතර, එම අගය මෙම කාලය තුළ සමස්ත බැංකු ක්ෂේත‍්‍රය විසින් ප‍්‍ර‍්‍රදානය කරන ලද ශුද්ධ ණයවලින් තුනෙන් එකක් පමණ වේ. ණයවලින් තුනෙන් දෙකකට ආසන්න ප‍්‍රමාණයක් රජයට සහ රාජ්‍ය ව්‍යවසායයන්ට හිමි විය.

comercial135කොමර්ෂල් බැංකුවේ ත‍්‍රිකුණාමලය ශාඛාව බැංකුව විසින් සිය ඉඩමක ගොඩනැගූ පරිසර හිතකාමී නව ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට කටයුතු කර තිබේ.  මෙම ගොඩනැගිල්ල ඉදිකරන අවස්ථාවේදී පවා පරිසරයට සිදුවන බලපෑම අවම වන අයුරින් එම ඉදිකිරීම් තිරසාර අයුරින් සිදුකළ අතර ගොඩනැගිල්ලේ මෙහෙයුම් කටයුතු සිදුකරන විට එමගින් පරිසරයට මුදාහරින කාබන් ප‍්‍රමාණය අවම කරන ආකාරයෙන් ගොඩනැගිල්ල නිර්මාණය කර තිබීමද මෙහිදී කැපී පෙනේ. එසේම, පරිසරයට මුල් තැනක් දෙමින් මෙම ගොඩනැගිල්ලේ ගෙවත්ත විචිත‍්‍රවත් අයුරින් නිර්මාණය කර තිබෙන අතර එම ස්ථානයෙහි වැඩි ඉඩ ප‍්‍රමාණයක් ගෙවත්ත සඳහා වෙන් කර ඇත.

preema555පාරිභෝගීකයන් වෙනුවෙන් ක‍්‍රියාත්මක ‘පී‍්‍රමා රන් පියවර’ වැඩසටහනේ නිල සෞඛ්‍ය සත්කාර හවුල්කරු බවට පත් වෙයි. ‘පී‍්‍රමා රන් පියවර’ වැඩසටහන යටතේ   පී‍්‍රමා සමාගමේ ප‍්‍රමුඛතම පාරිභෝගියන්ට සිය VISA Debit  කාඞ් මගින් රෝහලට ඇතුළත්වීම් හා කාමර ගාස්තු, තෝරා ගත් සැත්කම්, භෞත චිකිත්සා, දන්ත හා අක්ෂි සෞඛ්‍ය සේවා, රූපලාවණ්‍ය, සෞඛ්‍ය පරීක්ෂණ, කාන්තා සුවතා සහ දියවැඩියා සත්කාර ආදී සේවා රැසක් වට්ටම් සහිතව ලබා ගත හැකිය.

sanasa135සුප‍්‍රකට අන්තර්ජාතික ව්‍යාපාර සඟරාව (International Business Magazine) මඟින් 2021 සඳහා ජීවිත රක්ෂණ අංශයේ ශ‍්‍රී ලංකාවේ වසරේ ප‍්‍රධාන විධායක නිලධාරියා (Life Insurance CEO
 of the Year 2021)  ලෙසසණස ලයිෆ් ඉන්ෂුවරන්ස්හි ප‍්‍රධාන විධායක නිලධාරි ඉන්දික කිරිවන්දෙණිය මහතා නම් කර තිබේ.

airtel135 කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පසුගිය වසරේ මාර්තු මාසයේදී රට පුරා අගුළු දැමීමේ තත්වයත් සමග එයාර්ටෙල් ලංකා සමාගම සිය සේවකයින්ගේ කාර්යාලීය හා ඉගෙනීම් කටයුතු මෙන්ම කුසලතා සංවර්ධනය ආදියද ඩිජිටල්කරණයට ලක් කළ අතර මේ වන විට එම කටයුතු තවත් දෙගුණ කිරීමට සමාගම පියවර ගනිමින් සිටී.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles