Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-03-03 වන දින කලාපය

peo135ශී‍්‍ර ලාංකීය බැංකුකරණ ක්ෂේත‍්‍රයට සම්පූර්ණයෙන් ඩිජිටල් ක‍්‍රමයට බැංකු කටයුතු කිරීම හඳුන්වාදුන් මහජන බැංකුව පසුගියදා සිය 100 වැනි People’s Wiz Credit පහසුකම (ROLS) සිය බණ්ඩාරවෙල ශාඛාවේදී දියත් කරමින් සිය ඩිජිටල්කරණ ගමන්මගේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයට ළඟා වෙයි.

bus135කොවිඞ් - 19 වසංගතයට එරෙහිව ගෙනයන සටනට තවදුරටත් සහයෝගය දක්වමින් සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ‍්‍රී ලංකා පොලිසියට සහ දිවයින පුරා පිහිටි සියැට් ටයර් වෙළෙඳ නියෝජිතයන්ට අත්‍යවශ්‍ය ආරක්ෂිත උපකරණ සහිත අසුරණ 1000 ක් පසුගියදා බෙදා දෙන ලදී. මෙම සෑම අසුරණයකම භාවිත කිරීමෙන් පසුව ඉවතලන අත්වැසුම් 100 ක්, නැවත නැවතත් භාවිතා කළ හැකි මුව ආවරණ 05 ක් සහ හෑන්ඞ් සැනිටයිසර් බෝතල් 05 ක් ඇතුළත් වන අතර සියැට් සමාගමේ නාමයද ඇතුළත් කරමින් මෙම භාණ්ඩ සමාගම වෙනුවෙන්ම නිෂ්පාදනය කර තිබේ. පොලිස් නිලධාරීන්ට බෙදාදීමට මෙම අසුරණ 450 ක් සමාගම විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතාට භාරදුන් අතර ඉතිරි අසුරණ 550 ගනුදෙනුකරුවන් සමග කෙළින්ම කටයුතු කරන දිවයින පුරා පිහිටි සියැට් වෙළෙඳ නියෝජිතයන් වෙත ප‍්‍රදානය කරන ලදී.
 

car135මෙරට සිල්ලර සහ පාරිභෝගික භාණ්ඩ සමාගම් අතර ප‍්‍රමුඛතමයා වන කාගිල්ස් (සිලෝන්* පීඑල්සී, 2019/2020 මූල්‍ය වර්ෂයේ ඉහළම ගෞරවාදරය හිමි සමාගම් 10 අතරට තේරී ඇත. ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL), කළමනාකරණ ගණකාධිකාරින්ගේ වරලත් ආයතනය (CIMA) සහ Daily FT  ව්‍යාපාරික පුවත්පත එකතුවෙන් මෙම ඇගයුම ප‍්‍රදානය කෙරුණු අතර එය අප විසින් අපගේ සියලූම පාර්ශවකරුවන්ට තිරසර වටිනාකම්  ගොඩනැගීම වෙනුවෙන් එදා පටන් අද දක්වාම අප දක්වා ඇති කැපවීමට ඉහළින්ම සාක්ෂි දරයි.

 

moterplus135ශ‍්‍රී ලංකාවේ මෝටර් රථ රක්ෂණයේ ප‍්‍රමුඛයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මෝටර් ප්ලස් ”ලේඞීස් ඔන්ලි” නමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට කාන්තාවන් සඳහා විශේෂී ප‍්‍රතිලාභ සහිත සුවිශේෂී මෝටර් රථ රක්ෂණයක් හඳුන්වාදී තිබේ.
 
 ශ‍්‍රී ලංකාව කාන්තා සවිබල ගැන්වීම අගය කිරීමෙහිලා ප‍්‍රගතිශීලි චින්තනයක් පෙරටු කොටගත් ඉතිහාසයකට උරුමකම් කියන අතර ලොව ප‍්‍රථම කාන්තා අගමැතිනිය ඇතුළුව ක්ෂේත‍්‍ර ගණනාවක කැපී පෙනෙන නායකත්ව භූමිකා හොබවන කාන්තාවන් රැුසක් බිහිකොට තිබේ.

aදේශයේ විශ්වාසනීය රක්ෂකයා යන නාමය තවදුරටත් තහවුරු කරමින් ‘Fitch Ratings’, Insurer Financial Strength ශ්‍රේණිගත කිරීම්වල AA(lka) යන ඉහළම මූල්‍ය වර්ගීකරණය තහවුරු කරගැනීමට 'ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස්' සමත්ව තිබෙන අතර තරගකාරි ව්‍යාපාරික පරිසරයක් තුළ යහපත් ව්‍යාපාර ව්‍යුහය, ශක්තිමත් මූල්‍ය ක‍්‍රියාකාරීත්වය සහ අසමසම මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යෑම යන නිර්ණායකයන් මෙම ඇගයීම සඳහා හේතු වී තිබේ.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles