Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-03-03 වන දින කලාපය

nsb135අපි, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ජාතියේ ඉතිරි කිරීමේ ප‍්‍රමුඛයා ලෙස සැම විටම එම සම්ප‍්‍රදායට අනුගතවීමට උත්සුක වන්නේ අපගේ ගනුදෙනුකරුවන්ගේ හා සෙසු පාර්ශ්වකරුවන්ගේ නිරන්තරයෙන් වෙනස් වන අවශ්‍යතා උදා වන සෑම වසරකදීම වඩාත් හොඳින් සපුරාදීම සඳහාය. 2020 වසර තුළදී මෙන්ම ගෙවී ගිය දශකයේදී බැංකුවේ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන  රැසක් කරා ළඟාවීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට හැකිවූ බව  පසුගිය වසරේ අග භාගයේදී බැංකුවේ නව සාමාන්‍යාධිකාරී/ප‍්‍රධාන විධායක නිළධාරී ලෙස වැඩ භාරගත් අජිත් පීරිස් මහතා කියා සිටියේය.

wela1පානදුර පුරවරයේ ජනතාවට වැඩි ඉඩපහසුකම්වලින් හෙබි වටපිටාවක බැංකු කටයුතු ඉටු කර ගැනීමට ඩිජිටල් බැංකුකරණයේ පහසුවත් සමගින් පානදුර නගර ශාඛාව නො. 17, ජයතිලක මාවත, පානදුර යන ලිපිනයෙහි පසුගියදා නව නිවහනක ස්ථාපිත විය. මෙම අවස්ථාව සඳහා ලංකා බැංකුවේ සභාපති නීතීඥ කාංචන රත්වත්තේ, මහා කළමනාකරු ඞී. පී. කේ. ගුණසේකර යන මහත්වරුන් ඇතුළුව ආයතනික හා විධායක කළමනාකාරිත්වයේ මහත්ම මහත්මීන්, ශාඛා කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

amanassපසුගියදා පැවති 2020 SLIBFI‍ සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටතම සමාගම සඳහා වන සම්මානය ඇතුළුව රන් සම්මාන 3 කින් පිදුම් ලැබීමට අමානා බැංකුව සමත් විය. මෙම සම්මාන උළෙලෙහි අයදුම්පත් විනිශ්චය කරනලද්දේ KPMG ආයතනය විසිනි. නැවත වරක් මෙම සම්මාන උළෙලේ ප‍්‍රමුඛතම සම්මානය දිනාගැනීමට සමත් වීමට අමතරව අමානා බැංකුවට තවත් රන් සම්මාන දෙකක් සහ කුසලතා සම්මානයක් හිමි වූ අතර, ඒ අනුව මෙවර SLIBFI‍ සම්මාන උළෙලේදී වැඩිම සම්මාන ගණනකින් පිදුම් ලැබූ සමාගම බවටද පත් විය.

bus135ජනාධිපතිතුමාගේ ‘සෞභාග්‍යයේ දැක්්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයට අනුකුලව 2021 සඳහා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හඳුන්වා දෙනු ලබන ‘සැමට රැුකවරණය’ :ෂබිමර්බජැ දෙර ්කක* සංකල්පය යටතේ ‘විරු අභිමන්’ කොවිඞ් 19 රක්ෂණාවරණයේ දෙවන අදියර ජනාධිපති මහතාගේ සුරතින් පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ක‍්‍රියාවට නංවන ලදී. එහිදී ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා විසින් මෙම රක්ෂණාවරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමන ලදී.

lankabank135  වසර 81 ක අසමසම ඉතිහාසයකට උරුමකම් කියන ලංකා බැංකුව අද වන විට ශ‍්‍රී ලංකා බැංකු ක්ෂේත‍්‍රය තුළ ඉහළම ලාභ උපයන ආයතනය බවට පත්ව තිබේ. ලක් රජය විසින් දියත් කරනු ලබන බොහෝ සමාජ සහ ආර්ථික සංවර්ධන වැඩසටහන්වලට හැකි සෑම ආකාරයකින්ම උපරිම දායකත්වය ලබාදෙමින් සිය ජාතික වගකීම නොපිරිහෙළා ඉටුකරන්නට ලංකා බැංකුව සෑමවිටම පියවර ගෙන ඇත.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles