Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-03-03 වන දින කලාපය


div hnb

ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ක්ෂේත‍්‍රයේ වඩාත් හිතෛශී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් දැනට පවත්නා කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 200 දෙනකුට අතහිත දීමේ අරමුණින් රුපියල් මිලියන 20ක ප‍්‍රදානයක් ලබා දීමේ වැඩසටහන මෑතකදී හඳුන්වා දෙන ලදී.

HNB තිරසාර පදනම හරහා පිහිටුවන ලද මෙම අරමුදල මගින් ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන්ට සිය ව්‍යාපාර නැවත නගා සිටුවීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මට්ටමට ගෙන ඒමට කටයුතු කිරීම සඳහා රුපියල් ලක්ෂයක් දක්වා වූ මූල්‍ය පහසුකම් ලබා දෙනු ඇත කොවිඞ්-19 වසංගතයෙන් දැඩි බලපෑමට ලක් ව සිටින තෝරා ගත් HNB ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකින් පිරිසකට අදියර දෙකක් යටතේ බැංකුව මෙම ප‍්‍රදානය ලබා දෙනු ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන HNB කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී සහ ්‍යභඊ තිරසාර පදනමේ සභාපති ජොනතන් අලස් මහතා ‘‘ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන්ට සහාය වීම සඳහා අපගේ තිරසාර පදනම හරහා මෙම වැදගත් වැඩසටහන දියත් කිරීමට ලැබීම ගැන මම ඉතා සතුටු වෙනවා සියලූ දෙනාටම 2020 ඉතා අභියෝගාත්මක වසරක් වූ බව අප සැවොම දන්නා කරුණක්

එහෙයින් මෙරට ව්‍යාපාරවල නැවත ආරම්භ කිරීමට අවශ්‍ය ප‍්‍රාග්ධන අවශ්‍යතා සපුරා


ගැනීමට සුදුසුම අවස්ථාවක මෙම වැඩටහන දියත් කිරීම ඉතාම කාලෝචිතයි’’ යනුවෙන් පැවසුවේය.
 



div seyසමස්ත දිවයිනම කොරෝනා දෙවන රැුල්ලට මුහුණ දෙමින් සිටින මෙම අවස්ථාවේදී රෝහල්, රසායනාගාර සහ අනෙකුත් සෞඛ්‍ය සේවා ස්ථාන කරා ගමන් නොකර ONLINE ක‍්‍රමය හරහා සෞඛ්‍ය සේවා ලබාගැනීම ඉතා වැදගත් වේ. සෙලාන් බැංකුවේ ”සෙලාන් හරසර”, ්‍Healthnet.lkසමග හවුල්කාරීත්වයකට පිවිසියේ සියලූම සෙලාන් හරසර ජ්‍යේෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන්ට බෙහෙත් නිවසටම ගෙන්වා ගැනීමේ සේවාව ලබාදී ඔවුන්ගේ සෞඛ්‍ය සහ ආරක්‍ෂාව තහවුරු කිරීමටයි.

මෙම හවුල්කාරිත්වය තුළින්, සෙලාන් හරසර ඩෙබිට් කාඞ්පත්හිමියන්ට ්‍යැ්කඑයබැඑගකන හරහා නොමිලේ නිවසටම බෙහෙත් ගෙන්වා ගත හැකි අතර, මෙමගින් ජ්‍යේෂ්ඨ පුරවැසියන් ඖෂධ හල් කරා ගමන් කිරීම අවම කරමින් වෛරසයට නිරාවරණය වීමේ අවදානම අවම කරයි. හරසර ගිණුම් හිමියන්ට රු. 1,000/= සිට රු. 5,000/= දක්වා සියලූම ඖෂධ මිලදී ගැනීම් සඳහා 5% ක වට්ටමක්ද රු. 5,000/= ට වඩා වැඩි සියලූම ඖෂධ මිලදී ගැනීම් සඳහා 10% ක වට්ටමක්ද හිමිවේ.
 
රු. 1,000/= ට අඩු ඖෂධ මිලදී ගැනීම් සඳහා බෙදා හැරීමේ ගාස්තු අය නොකෙරේ.

bus135ඇමරිකානු ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සමගින් ඉදිකරන ලද මෙම කර්මාන්ත ශාලාව, දැනට සිලෝන් ස්ටීල් කෝපරේෂන් (පුද්.* සමාගමේ [Ceylon Steele Corporation Pvt Ltd] සභාපති ලෙස කටයුතු කරන, සුප‍්‍රකට ව්‍යාපාරික නන්දන ලොකුවිතාන මහතාගේ සංකල්පයක ප‍්‍රතිඵලයකි. මෙම සුවිශේෂී ව්‍යාපෘතිය මෙරට තුළ ක‍්‍රියාත්මක වූ මෙම වර්ගයේ ප‍්‍රථම සහ එකම ව්‍යාපෘතිය ලෙස සැලකේ. SUV රථ සඳහා විශේෂ කාණ්ඩයක් ඇතුළුව පොදුවේ Passenger Car Radials’ වර්ගයේ ටයර් මෙන්ම යතුරු පැදි, ත‍්‍රිරෝද රථ සහ ට‍්‍රක්රථ සඳහා ටයර්ද, ඝන ටයර් වර්ග ද නිපදවන මෙම කර්මාන්තශාලාව අග්නිදිග ආසියානු කලාපයේ එම වර්ගයේ විශාලතම කර්මාන්තශාලාව බවටද පත්වනු ඇති අතර, දේශීය කාර්ය මණ්ඩලයක් විසින් සංකීර්ණ යුරෝපීය තාක්ෂණයන් භාවිතා කරමින් එහි නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබනු ඇත.


hnb1HNB ඇෂුවරන්ස් PLC (HNBA) සහ එහි පූර්ණ අනුබද්ධිත HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඞ් (HNBGI) 2021 වර්ෂය සඳහා බලසම්පන්නව සහ දැඩි පිහිටුවීම පෙරදැරිව ඉදිරියටම යන සිය ආයතනික තේමාව ප‍්‍රකාශයට පත් කළේය. 

peo135මෙරට වැඩිම ගනුදෙනු කරුවන් පිරිසක් සහ විශාලතම ශාඛා පද්ධතිය හිමි මහජන බැංකුව අසමසම ස්ථාවරත්වයක් සහිත රාජ්‍ය බැංකුවකි. මහජන බැංකුව සතුව ඇති ඇති මෙම ස්ථාවරත්වය සහ බැංකුව පවත්වාගෙන යන විශිෂ්ටතම වෘත්තීමය ප්‍රමිතීන් හේතු කරගෙන 900 අධික විදේශ බැංකු මහජන බැංකුව සමග සමීප සම්බන්ධතා පවත්වාගෙන යනු ලැබේ. එහි ප්‍රතිපලයක් ලෙසින් සියලු විදේශීය ණය ගනුදෙනු කිසිදු තුන්වන පාර්ශවයක් නොමැතිව ඝෘජුවම සිදු කෙරෙන අතර මෙමගින් අවම පිරිවැයක් යටතේ කිසිදු අක්‍රමිකතාවකට ඉඩක් නොමැතිව එම ගනුදෙනු සම්පූර්ණ කිරීමට මහජන බැංකුව කටයුතු කරයි.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles