Divaina - welanda

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

2021-02-23 වන දින කලාපය

දශක හයකට අධික පුරා ශ්‍රී ලාංකේය පාරිභෝගිකයන්ට ගුණාත්මක අධ්‍යාපනික මෙවලම් ගෙනඑන ඇට්‌ලස්‌ සමාගමේ වෙළෙඳ බළකාය සිය විශිෂ්ටත්වය නැවතත් තහවුරු කරමින් පසුගියදා රනින් පිදුම් ලැබීය. මෙසේ ඔවුන් සම්මානයට පාත්‍ර වූයේ අලෙවිකරණය සඳහා වූ ශ්‍රී ලංකාවේ ජාතික ආයතනය වන 'ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය' (SLIM) මඟින් සංවිධානය කළ මෙම NASCO -2017' ජාතික වෙළෙඳ සමුළුවේදීය. මෙම සම්මාන ප්‍රදානය, දේශීය වෙළෙඳපොළ තුළ භාණ්‌ඩ අලෙවියේ නියුතු වෙළෙඳ ප්‍රජාවට පිදෙන ඉහළම පිළිගැනීම ලෙසද සැලකේ.

 

 tvs'වසරේ විශිෂ්ටතම අලෙවි සමාගම - ශ්‍රී ලංකාව' සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම රථවාහන සන්නාමය බවට පත්වීමට TVS පසුගියදා සමත් විය. ආසියානු අලෙවි සම්මේලනය යනු ආසියානු කලාපයේ අලෙවිකරණය සම්බන්ධ ප්‍රමුඛතම පරිපාලන ආයතනය වන අතර ජපානය, චීනය, සිංගප්පූරුව, තායිවානය, කොරියාව, මැලේසියාව, මොන්ගෝලියාව, හොංකොං, ඉන්දුනීසියාව, පිලිපීනය, තායිලන්තය, වියට්‌නාමය සහ මියන්මාරය යන රටවල් එහි සාමාජිකත්වය ලබා ඇත.

dove1තුනී කෙස්‌ කළඹක්‌ නිසා කොණ්‌ඩය flat වීම ලංකාවේ බොහෝ කාන්තාවන්ට ඇති වන ගැටලුවකි. බොහෝදෙනා ඒ සඳහා ඉක්‌මන් විසඳුම් යොදාගැනීමට පෙළඹෙති. උදාහරණයක්‌ ලෙස කාන්තාවන් හිසකෙස්‌ Backcomb කර පීරීම වැනි විවිධ ක්‍රමවලට හිසකෙස්‌ සකස්‌ කිරීම මේ සඳහා විසඳුමක්‌ ලෙස යොදාගැනීමට උත්සාහ කළ ද එම සියලු උත්සාහයන් තාවකාලික පිළියම් පමණි.

taxi12023 වර්ෂය වන විට මෙරටට විදුලි දුම්රිය හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක්‌ අබේසිංහ මහතා පැවසීය.ඒ මහතා මේ බව කියා සිටියේ ටැක්‌සි ඩොට්‌ එල්. කේ. (taxi.lk) නමැති නවතම කුලී රථ සේවාව හඳුන්වාදීම සඳහා කොළඹ කිංස්‌බරි හෝටලයේ පැවැති උත්සව අවස්‌ථාවට එක්‌වෙමිනි.

apple1Apple නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ සිටින බලයලත් අලෙවි නියෝජිතයකු වන අබාන්ස්‌ විසින් ලොව පුරා ඉහළ පාරිභෝගික ප්‍රතිචාර හිමිකර ගත් සුපිරිතම නිෂ්පාදනය වන iPhone X ජංගම දුරකථනය හඳුන්වාදෙන ලදී. කොළඹ, රේස්‌කෝස්‌හි පැවති උත්සවයකදී මෙම විශිෂ්ටතම නිෂ්පාදන හඳුන්වාදීම සිදුවිය.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles